ඉදිරි අයවැයෙන් තවත් බදු සහන – ජනපති
ආණ්ඩුවේ ආදායම් ඉලක්ක නොවැරදෙන පරිදි ඉදිරි අයවැයෙන් ඇතැම් බදු තවදුරටත් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ආණ්ඩුවේ ආදායම් ඉලක්ක නොවැරදෙන පරිදි ඉදිරි අයවැයෙන් ඇතැම් බදු තවදුරටත් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මෙම වසරේ ඩොලරයට එරෙහිව රුපියල රුපියල් 22.62කින් දුර්වල වී, වෙළෙඳ හිඟය සහ විදෙස් සංචාර වියදම ඉහළ ගිය බව මහ බැංකුව කියයි.
ඉදිරි වසර 10 තුළ ශ්රී ලංකාවේ ජනතාව වෙනුවෙන් රැකියා ලක්ෂ 10කට ආසන්න ප්රමාණයක් නිර්මාණය කළ යුතු බව ලෝක බැංකු සමූහය කියයි.
ශ්රී ලංකාවේ මුළු උද්ධමනය ඔක්තෝබරයේදී සියයට 8.3ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව සිකුරාදා පැවසීය. සැප්තැම්බරයේ එය සියයට 8.0ක් විය.
මාස නවයේ සංචාරක ආදායම සියයට 9.2කින් අඩු වූ අතර ශ්රී ලාංකිකයන්ගේ විදෙස් ගමන් වියදම සියයට 62.4කින් ඉහළ ගිය බව මහ බැංකුව කීය.
සැප්තැම්බර් මාසයේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.37ක් ලෙස වාර්තාගත මට්ටමකට ළඟා වූ බව මහ බැංකුව කියයි. එහෙත් ආනයන වියදම වේගයෙන් ඉහළ…
ගොවීන් ලක්ෂ 9කට මුදල්, තාක්ෂණය සහ වෙළෙඳපොළ සම්බන්ධ කිරීමට ඩොලර් මිලියන 665ක AgriConnect සැලසුම ආරම්භ කර තිබේ.
සැප්තැම්බර් උද්ධමනය සියයට 8.1ක් වූ අතර තෙල් මිල දිගු කාලයක් ඉහළ ගියහොත් එය තවත් වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ…
ශ්රී ලංකාවේ GSP+ වරප්රසාදය රැකීමට යෝජිත ත්රස්තවාදය සහ සංවිධිත අපරාධ පනත් ප්රවේශමෙන් සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලා සිටී.
විදේශීය ආයෝජකයන් පසුගිය සතියේ රුපියල් බැඳුම්කර කෝටි 281ක් ශුද්ධ වශයෙන් විකුණා ඇති බව මහ බැංකු දත්තවලින් පෙනේ.