ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් – කැබිනට් අනුමැතිය
සාර්ව ආර්ථික ප්‍රතිසාධන ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.
සාර්ව ආර්ථික ප්‍රතිසාධන ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.
ලාෆ්ස් ගෑස් හිඟය නිසා ඉල්ලුම වැඩි වීමත් සමග ලිට්රෝ දිනපතා සිලින්ඩර් 90,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව නලින්ද ජයතිස්ස පැවසීය.
ආයතන 527ක් රාජ්‍ය ව්‍යවසාය ලෙස නම් කර ඇති අතර, නව පනතක් යටතේ විකිණීමට, ඒකාබද්ධ කිරීමට සැලසුම් කරන බව නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත…
2030 වන විට සංචාරකයින් මිලියන 5ක් සහ ඩොලර් බිලියන 10ක ආදායමක් ලබාගැනීමේ උපාය මාර්ග ගැන ජනාධිපති සංචාරක සංගම් සමග සාකච්ඡා කළේය.
ඛනිජ කර්මාන්තයට විශාල ආයෝජකයන් ගෙන්වා ගැනීමේ සැලසුම් අවසන් කරන්නැයි ජනපති අනුර නිලධාරීන්ට බදාදා උපදෙස් දුන්නා.
කැලණි ගඟ ද්‍රෝණියේ පොම්පාගාරයක් ඉදිකිරීමට රුපියල් කෝටි 453.9ක් පමණ වන ප්‍රදාන ආධාරයක් ජපානය ලබා දෙන බව එරට තානාපති කාර්යාලය පවසයි.
මැක්ස් ඇප් මීඩියා ඇතුළු සමාගම්, ඇප් සහ සංවිධාන 27ක් බැංකු පනත යටතේ තහනම් ක්‍රමවේද ලෙස මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.
රුපියලට පීඩනයක් ඇති නොකර සංචිත ගොඩනඟන බවත්, ඉන්ධන බිල් නිසා IMF ඉලක්කය කරා ගමන මන්දගාමී වූ බවත් අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
රාජ්‍ය වතු දේපළ 15ක් තෝරාගත් ආයෝජකයින්ට දීර්ඝ කාලීන බදු දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස කීය.
සාර්ව ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය ජයතිස්ස කීය.