අඟහරුවාදා, 2026 ඔක්තෝබර් 6 · කොළඹ 15:23

ක්‍රීඩා

ආසියානු පැරා ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සමුගැනීමේ උත්සවයක්

ඒචි-නගෝයා 2026 පස්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් කොළඹ ජපන් තානාපති කාර්යාලයේ පැවැත්විණි.

නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පළමු වර කියවීමට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය නැවත සකස් කරන පනත් කෙටුම්පතක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම්.