සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 22:46

ලෝක හා විදෙස්

හයිටියේ ගැන්ග් මෙහෙයුම: ශ්‍රී ලාංකික සොල්දාදුවන්ට අගමැතිගෙන් ප්‍රශංසා

හයිටි අගමැති ඇලික්ස් ඩිඩියර් ෆිල්ස්-අයිමේ නොවැම්බර් 15 වැනිදා ගිනිබත් ගැන්ග් කල්ලියකට එරෙහි මෙහෙයුමට සහභාගි වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට ප්‍රශංසා කළේය.

දෙපිරිස් පුරවැසිභාවය නොමිලේ – විදෙස්ගත ලාංකිකයන්ගේ දරුවන්ට, මුණුබුරන්ට

2027 අයවැයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ කලත්‍රයන්ට, දරුවන්ට සහ තෙවන පරම්පරාවට දෙපිරිස් පුරවැසිභාවය නොමිලේ ලබා දීමට යෝජනා කර තිබේ.

නෙදර්ලන්ත රැකියා වංචා – ව්‍යාජ ආගමන ලිපි ගැන තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී කරන වංචා ගැන ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත. ව්‍යාජ ආගමන ලිපි සංසරණය වෙමින්…

විපතට පත් විදෙස් ශ්‍රමිකයන්ට නොමිලේ නීතිඥයෝ – ගුවන් ටිකට්පතුත් රජයෙන්!

විදේශයන්හි අසරණ වන ලියාපදිංචි ශ්‍රී ලාංකික සේවකයන්ට රජයේ වියදමින් නීතිඥයන් සහ ආපසු එන ගුවන් ටිකට්පත් ලබා දීමට ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී…

කැනඩාවේ තාවකාලිකව සිටින ලක්ෂ 2කට ස්ථිර පදිංචිය!

2027 අවසන් වන විට කැනඩාවේ දැනටමත් සිටින තාවකාලික පදිංචිකරුවන් 200,000ක් දක්වා ස්ථිර පදිංචියට ඉඩ දෙන බව කැනඩා රජය ප්‍රකාශ කළේය. අවස්ථා අඩක්…

හුති ප්‍රහාර වැඩිවෙද්දී සෞදියට සිරියානු භටයන් 600ක්!

හුති ප්‍රහාර වැඩි වෙද්දී සිරියාව විශේෂ හමුදා සටන්කරුවන් 600ක පමණ කණ්ඩායමක් ඉදිරි සතියේ සෞදි අරාබියට යවන්නට සූදානම් බව නිලධාරීන් AP වෙත කීය.

ජෝර්දානයේ ලංකා තානාපති කාර්යාලය අසල ත්‍රස්ත ප්‍රහාරයක් – නිලධාරියෙක් මරුට

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල ප්‍රහාරයකින් ජෝර්දාන ආරක්ෂක නිලධාරියෙක් මිය ගිය අතර, එය ත්‍රස්ත ක්‍රියාවක් බව ජෝර්දානය කීය.