සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 22:56

ව්‍යාපාර

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ඒජන්සිය පිහිටුවන පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

නොරොච්චෝලේ ජනක යන්ත්‍රය තවමත් අක්‍රීයයි: ගල් අඟුරු චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

ඔක්තෝබර් 17 විදුලි බිඳවැටීමෙන් පසු නොරොච්චෝලේ පළමු ජනක යන්ත්‍රය අක්‍රීයව ඇති බවත්, ගල් අඟුරු තත්ත්වයට සම්බන්ධයක් නැති බවත් නලින්ද ජයතිස්ස කීය.

අධික පොලී පාලනයට ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මන් කරන්න – කාරක සභාව

ණය ගැනුම්කරුවන් අධික පොලියෙන් ආරක්ෂා කිරීමට ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයි.

ලංකාවේ පළමු ඉන්සියුලින් කම්හල 2027දී – කෝටි 300ක ආයෝජනයක්

ගාල්ලේ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඉදිවන ලංකාවේ පළමු ඉන්සියුලින් නිෂ්පාදන කම්හල 2027දී නිෂ්පාදන ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමති ආචාර්ය නලින්ද ජයතිස්ස පැවසීය.

සංචාරක ආදායම සියයට 9.2කින් පහළට

2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක ආදායම ඩොලර් මිලියන 2,245.2ක් වූ අතර එය පෙර වසරට වඩා සියයට 9.2කින් අඩු බව මහ බැංකුව…

ඩොලර් මිලියන 392ක කොළඹ වරාය ව්‍යාපෘතිය අහෝසි – චීන සමාගමට මිලියන 22ක වන්දි

චයිනා මර්චන්ට්ස් පෝට් කොළඹ වරායේ ඩොලර් මිලියන 392ක සැපයුම් මධ්‍යස්ථානයෙන් ඉවත් වූ අතර SLPA ඩොලර් මිලියන 21.9ක නිරවුල් කිරීමකට එකඟ වී ඇත.