සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:08

ව්‍යාපාර

ADB ඩොලර් මිලියන 100ක්: දුප්පතුන්ට සහ වැඩිහිටියන්ට සහාය

දුප්පත් පවුල් සහ වැඩිහිටියන් සඳහා සමාජ ආරක්ෂණය, ජීවනෝපාය සහ රැකවරණය පුළුල් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක් අනුමත කළේය.

බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණයට එරෙහිව දෙපාර්තමේන්තු දෙකක් එක්වේ

බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා උපවරි දෙපාර්තමේන්තු එකඟතා ගිවිසුමකට එළඹේ.

නොරොච්චෝලේ බලාගාරය බ්‍රහස්පතින්දා යළි ආරම්භ වෙයි – විදුලි හිඟය මෙගාවොට් 250ක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වැසී ගොස් නියමිත විදුලි විසන්ධි කිරීම් පැවති අතර බ්‍රහස්පතින්දා එය යළි විදුලිය නිපදවනු ඇතැයි ජාතික පද්ධති මෙහෙයුම්කරු කියයි.

ගුණාත්මක නැති ගල් අඟුරු නිසා රුපියල් කෝටි 1,500කට අධික අමතර වියදමක්

නොරොච්චෝලේ බලාගාරයේ ගුණාත්මක භාවය අඩු ගල් අඟුරු භාවිතයෙන් රුපියල් කෝටි 1,500කට වැඩි අමතර වියදමක් වූ බව පාර්ලිමේන්තු කමිටු වාර්තාවක සඳහන්ය.