සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:36

ව්‍යාපාර

ගෑස් දෙන්නේ කවදාද?

ගෑස් නැව් කිහිපයක් පැමිණීමත් සමඟ දින දෙකක් ඇතුළත ගෑස් හිඟය සමනය වන බව ලිට්රෝ ගෑස් සභාපති චන්න ගුණවර්ධන පවසයි.

ABU මහා සභාවට MTV වෙත රුපියල් ලක්ෂ 1,046ක රාජ්‍ය අනුග්‍රහයක්

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ 63වැනි මහා සභාව කොළඹදී පැවැත්වීම වෙනුවෙන් MTV නාලිකාවට රුපියල් ලක්ෂ 1,046ක අනුග්‍රහයක් රජය අනුමත කර තිබේ.

ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් දීමට සාකච්ඡා

ලාෆ්ස් ගෑස් සමාගම සැපයුම් නතර කළහොත් ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් සැපයීමේ හැකියාව ගැන සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය වෙළඳ ඇමති ආර්. එම්.…

විදුලි බිල අඩුකල හැකියි!

ජලාශ පිරී ඇති නිසා සහ සූර්ය විදුලිය වැඩි නිසා සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු සියයට 20කින් අඩු කළ හැකි බව විදුලි පාරිභෝගික සංගමය…

කඩවත-මීරිගම අධිවේගී මාර්ගය 2028 අප්‍රේල් වන විට විවෘතයි – ඇමති රත්නායක

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37ක් දිග කඩවත-මීරිගම කොටස 2028 අප්‍රේල් වන විට විවෘත කළ හැකි බව ඇමති බිමල් රත්නායක පැවසීය.