සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:28

ව්‍යාපාර

කොළොන්නාවේ පළමු විශාල බැටරි ගබඩා පද්ධතියට කැබිනට් අනුමැතිය

කොළොන්නාව ග්‍රිඩ් උපපොළේ මෙගාවොට් පැය 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

වරායෙන් බාන මිලට තෙල් දෙන කතා ප්‍රායෝගික නෑ! – ලෝකේ කොහේවත් ඒවා කරන්න බෑ…

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඩීසල් සහනාධාරයට රජය රුපියල් කෝටි 4,100ක් වෙන් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක කීය.

පොහොසත් රටේ TIN අංකය ගන්න මිනිස්සු පෝලිමේ පොරකයි!

නොවැම්බර් 1 සිට ගනුදෙනු වර්ග අටකට අනිවාර්ය කළ බදු අංකය ලබාගැනීමට අඟහරුවාදා දිවයින පුරා දෙපාර්තමේන්තු කාර්යාලවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

බැංකු ගිණුම්, වාහන ලියාපදිංචියට TIN අනිවාර්යයි

බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචිය සහ ක්‍රෙඩිට් කාඩ් ඇතුළු ගනුදෙනු අටකට නොවැම්බර් 01 සිට TIN අංකයක් අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…

ජනතාව කැමති වුනත් නැතත් අවශ්‍ය දේවල් කල යුතුයි!

ජනප්‍රිය නොවුවත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවසීය.

පරිප්පු සීනි හිගයක් ?

පරිප්පු සහ සීනි ආනයන ඉදිරි මාස කිහිපයට සැලසුම් කර ඇති බව ආනයනකරුවෝ පවසති. නොවැම්බර් අවසානයේ තක්සේරුවකින් පසු ඉදිරි තත්ත්වය පැහැදිලි වේ.

රාජ්‍ය ආයතන 33ක ගමන අවසන් කරයි!

රාජ්‍ය ව්‍යවසාය 33ක ලිකුවිඩේෂන් ක්‍රියාවලිය සිදුවන බව මුදල් අමාත්‍යාංශය කියයි; ප්‍රධාන ව්‍යවසාය 51ක 2026 මුල් භාගයේ ලාභය රුපියල් කෝටි 25,930ක්.