සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:20

ව්‍යාපාර

ලයිට් බිලත් වැඩි කරන්න යෝජනා!

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා විදුලි ගාස්තු සියයට 1.46කින් වැඩි කිරීමට PUCSL යෝජනා කළත්, ඒ සඳහා ඉල්ලීමක් නොකරන බව පද්ධති මෙහෙයුම්කරු කියයි.

GSP+ අහිමි වෙන්න පුළුවන්!

GSP+ සහ යුරෝපා සංගම්-ඉන්දීය FTA අතර යුරෝපා සංගමය සමඟ පුළුල් වෙළෙඳ ගිවිසුමක් ගැන සලකා බලන බව නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත කීය.

ලයිට් බිලත් වැඩි වෙයි!

ඔක්තෝබර්-දෙසැම්බර් කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 1.46කින් ඉහළ නැංවීමට PUCSL යෝජනා කර ඇති අතර නොවැම්බර් 5 BMICH හිදී මහජන උපදේශන රැස්වීමක් පැවැත්වේ.

සම්පූර් – කප්පල්තුරේ විදුලි සම්ප්‍රේෂණ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

සම්පූර් සහ කප්පල්තුරේ ග්‍රිඩ් උපපොළ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 4.15ක්, යුරෝ මිලියන 0.78ක් සහ රුපියල් කෝටි 109.6කට ලබා දීමට කැබිනට් අනුමැතිය.

ගෑස් දෙන්නේ කවදාද? නොවැම්බරයේ තොග 3ක් – හම්බන්තොට අනුමැතිය බලාපොරොත්තුවෙන්

නොවැම්බරයේ එල්පී ගෑස් තොග තුනක් පැමිණෙන බවත්, හම්බන්තොට ටර්මිනලයෙන් දේශීය සැපයුම් ආරම්භ කිරීමට අනුමැතිය බලාපොරොත්තු වන බවත් ලාෆ්ස් ගෑස් කියයි.