තවමත් TIN නැති වැඩිහිටියෝ මිලියන 4ක්!
වයස 18ට වැඩි ශ්රී ලාංකිකයන් මිලියන 4ක් තවම TIN ලබාගෙන නැති බවත්, TIN එකක් තිබීමෙන් පමණක් බදු ගෙවිය යුතු නොවන බවත් දේශීය…
වයස 18ට වැඩි ශ්රී ලාංකිකයන් මිලියන 4ක් තවම TIN ලබාගෙන නැති බවත්, TIN එකක් තිබීමෙන් පමණක් බදු ගෙවිය යුතු නොවන බවත් දේශීය…
සිමෙන්ති කොට්ටයක මිල මාස දෙක තුනකදී රුපියල් 300කින් පමණ වැඩි වූ බවත්, මිල පාලනයක් අවශ්ය බවත් ජාතික ඉදිකිරීම් කම්කරු සංගමය කියයි.
ක්රිප්ටෝ වංචාවලින් මහජනතාව රැකීමට නව නීති රාමුවක් සකස් කරමින් සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.
2027 මැයි දක්වා ශ්රී ලංකාවේ ලක්ෂ 10ත් 14.9ත් අතර පිරිසකට ආහාර ආධාර අවශ්ය විය හැකි බව FEWS NET වාර්තාවක සඳහන් වේ.
HSBC බැංකුවේ ශ්රී ලංකා ගෝලීය සේවා මධ්යස්ථානය වසා දැමීම නැවත සලකා බලන ලෙස රවි කරුණානායක බැංකුවේ ගෝලීය නායකත්වයෙන් ඉල්ලයි. සැප්තැම්බර් 30 වන…
ඉන්ධන පෝලිම් ඇති වුණේ හිඟයක් නිසා නොව, පාඩු නිසා පෞද්ගලික සමාගම් බෙදාහැරීම අඩු කිරීම නිසා බව CPC සභාපති කියයි. වසර 20ක ගිවිසුම්…
වෘත්තීය හා තාක්ෂණික අධ්යාපනය නවීකරණයට ADB සමග ඩොලර් මිලියන 100ක ණය ගිවිසුමකට ශ්රී ලංකා රජය අත්සන් කළ බව මුදල් අමාත්යාංශය කීය.
ඔක්තෝබර්-දෙසැම්බර් කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීම NSO අත්හැර ඇති අතර, PUCSL අවසන් තීරණය දින හයක් ඇතුළත ප්රකාශ කරනු ඇත.
හේමාස් හෝල්ඩින්ග්ස් පළමු අර්ධ වසරේ ආදායම රුපියල් කෝටි 6,656ක් වූ අතර, ඉපැයුම් සියයට 9.7කින් අඩු වී රුපියල් කෝටි 294ක් විය.
2026 සිව්වන කාර්තුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ ඇති උත්පාදන ධාරිතා වියදම් පාරිභෝගිකයන්ට පැටවීම නුසුදුසු බව PUCSL කියයි.