සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:13

දේශීය හා දේශපාලන

කොළඹ කාණු කි.මී. 469න් අලුත් කළේ 20යි

2014 සිට කොළඹ කාණු හා ඇළ පද්ධතියේ කිලෝමීටර් 469න් යාවත්කාලීන කර ඇත්තේ කිලෝමීටර් 20ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක නාලින්ද ජයතිස්ස පැවසීය.

බදුල්ල, මාතර ආපදා සූදානම: යුරෝපා සංගමයෙන් ව්‍යාපෘතියක්

යුරෝපා සංගමය මුදල් සපයන, UNDP ක්‍රියාත්මක කරන මාස 24ක ව්‍යාපෘතියකින් ආපදා කළමනාකරණ පද්ධතිය සමාලෝචනය කර බදුල්ල සහ මාතරදී ප්‍රාදේශීය සූදානම අත්හදා බලයි.

13 සිට 15 දක්වා තදටම වැස්ස – දිස්ත්‍රික්ක 3කට වෙන්න යන දේ මෙන්න!

නොවැම්බර් 13 සිට 15 දක්වා තද වැසි ලැබිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි; කෑගල්ල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවලට amber නායයෑම් අනතුරු ඇඟවීම්.

ගිං, නිල්වලා ගංගාවල සුලු ගංවතුර අවදානමක්, තවත් ස්ථාන 7ක් අනතුරේ

ගිං ගඟ සහ නිල්වලා ගඟේ සුළු ගංවතුර මට්ටම් වාර්තා වී ඇති අතර ස්ථාන හතක් අනතුරු ඇඟවීමේ මට්ටමට පැමිණ ඇත; රළු මුහුදු අනතුරු…

අයවැයෙන් විසඳුම් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග! – විශ්වවිද්‍යාල සේවකයෝ

තෙවන අයවැයෙන් දීමනා, පුරප්පාඩු සහ විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අනතුරු අඟවයි.

රනිල්ගෙ සුවසැරිය ගිලන්රථ ව්‍යාපෘතියට ඉන්දියාවෙන් තවත් ගිලන්‍ රථ 100ක්

රුපියල් කෝටි 172ක ඉන්දීය ප්‍රදානයක් යටතේ 1990 සුව සැරියට තවත් ගිලන්රථ 100ක් ලැබේ; අවබෝධතා ගිවිසුම බදාදා කොළඹදී අත්සන් විය.