සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:08

දේශීය හා දේශපාලන

අයවැය අද: ප්‍රාග්ධන වියදමට රුපියල් ට්‍රිලියන 2ක්!

ජනාධිපති දිසානායක 2027 අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි; ප්‍රාග්ධන වියදමට රුපියල් ට්‍රිලියන 2ක් සහ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් අපේක්ෂිතයි.

යෝෂිත රාජපක්ෂගේ නඩුව නොවැම්බර් 26ට – ඉතිරි සාක්ෂිකරුවෝ තිදෙනා!

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 26 වැනිදා නැවත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය. පැමිණිල්ලේ ඉතිරි සාක්ෂිකරුවන් තිදෙනෙකි.

හැම්පර් ඉල්ලපු කඩුවෙල නගරාධිපතිට වැඩ වරදියි – හදුන්, ලාල් ජනතාව වෙනුවෙන් ගේම ඉල්ලයි!

තෑගි සහ හැම්පර් ගැන කළ ප්‍රකාශය ගැන කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු බව ඇමති සුනිල් හඳුන්නෙත්ති කියයි.

“රාජ්‍ය සේවකයෝ බත් කනවා වැඩියි” – ලාල් ආදර්ශයට අරන් ඔයාලත් හැදෙන්න!

දැනට ආහාරයට ගන්නා බත්වලින් 3න් 2ක් අඩු කරන ලෙස තමන් රාජ්‍ය සේවකයින්ට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

කෝටි 60ක සිගරැට් තොගයක් සේදවත්තෙන් මාට්ටු – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සේදවත්ත පෞද්ගලික කන්ටේනර් අංගනයකින් රුපියල් කෝටි 60කට වැඩි වටිනාකමකින් යුත් නීති විරෝධී සිගරැට් ලක්ෂ 57ක් පොලිසිය අල්ලාගෙන ඇත.

මේ වසරේ මාර්ග අනතුරුවලින් 2,381ක් මරුට!

මාරාන්තික මාර්ග අනතුරු 2,257කින් මරණ 2,381ක් වාර්තා වූ බව පොලිසිය කියයි. අධික වේගය සහ නොසැලකිලිමත් රිය පැදවීම ප්‍රධාන හේතු බවද පොලිසිය පවසයි.

ළමා රෝහලේ දරුවාගේ වකුගඩු දෙකම අතුරුදන් ?

ලේඩි රිජ්වේ රෝහලේ දරුවෙකු මියගොස් වසර තුනකට ආසන්න වුවද අමාත්‍යාංශය පියවර නොගත් බවට වෛද්‍ය කණ්ඩායමක් චෝදනා කරයි. මරණ පරීක්ෂණයේදී වකුගඩු දෙකම නොමැති…