සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:20

දේශීය හා දේශපාලන

පළාත් 5කට මි.මී 100කට වඩා වැසි

පැය 36ක් තුළ පළාත් පහකට මි.මී. 100කට වැඩි තද වර්ෂාවක් ඇතිවිය හැකි බවත්, මුහුද කැළඹිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බදුල්ල, හම්බන්තොට පිළිකා යන්ත්‍ර දෙකක් නිකම් – එකක් කෝටි 60කට වැඩි

බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල සවි කළ පිළිකා විකිරණ චිකිත්සා යන්ත්‍ර දෙක ඩොසිමෙට්‍රි උපකරණ නැති නිසා භාවිත නොවන බව රාජ්‍ය රේඩියෝග්‍රාෆර්වරුන්ගේ සංගමය පවසයි.

අයවැයට දින දෙකකට පෙර ජාතික රෝහල ඉදිරිපිට වෛද්‍යවරු දහස් ගණනක විරෝධතාවක්

වැටුප්, දීමනා සහ නිල නිවාස ඉල්ලා GMOA විරෝධතාවක් පවත්වයි. රෝගී සත්කාර සේවා සුපුරුදු පරිදි පවතින බව සංගමය කියයි.

ඩෙංගු මර්දනයට නව මෙහෙයුම් මධ්‍යස්ථානයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය නොවැම්බර් 9 වැනිදා ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කළේය. සති පුරා වැඩසටහන සෞඛ්‍ය වසම් 74ක ක්‍රියාත්මක වේ.

හිටපු ජල මණ්ඩල සභාපති අත්අඩංගුවට – ලක්ෂ 148ක ආරක්ෂක, රියැදුරු වියදම්

ආරක්ෂකයින් සහ රියැදුරන් සඳහා රුපියල් ලක්ෂ 148ක රාජ්‍ය මුදල් යෙදවූ බවට චෝදනා කර හිටපු ජල මණ්ඩල සභාපති නිශාන්ත රණතුංග අල්ලස් කොමිසම අත්අඩංගුවට…

රඹෑවේ බස් තුනක් ගැටෙයි – හතරක් එලොව යවා 70ක් රෝහලට යැව්ව අනතුර මෙන්න!

අනුරාධපුරය, රඹෑව A9 මාර්ගයේ ලංගම බස් දෙකක් සහ පෞද්ගලික බසයක් ගැටීමෙන් හතරදෙනෙකු මිය ගිය අතර 70ක් පමණ තුවාල ලැබූ බව පොලිසිය පැවසීය.