ගංවතුර අවධානම ගම්පහට – සූදානම් වන්න!
අත්තනගලු ඔය පිරී ඉතිරී යාමේ අවදානම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාස නවයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කහ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
අත්තනගලු ඔය පිරී ඉතිරී යාමේ අවදානම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාස නවයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කහ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ජාතික රෝහලේ ඇතැම් ඒකකවල දිනකට MRI පරීක්ෂණ 10-12කට සීමා කර ඇති නිසා ශල්‍යකර්ම ප්‍රමාද වන බවත්, රෝගීන්ට පිට රුපියල් ලක්ෂ 1ක් ගෙවන්න…
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ රඳවා ගැනීමේ කාලය පැය 72 සිට 48ට අඩු කරන බවත්, ටැටූ සහ ප්‍රකාශන විධිවිධාන ඉවත් කරන බවත්…
අලි සංක්‍රමණ මාර්ගවල විශේෂ හමුදා ඒකක යොදවන බවත්, හස්ති සේනා මෙහෙයුමට නීතිමය රාමුවක් සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යාංශය පවසයි.
මිහින්තලේ 'ඇග්බෝ' ඇතා අසල අනවසරයෙන් සවි කළ උගුල් තුවක්කුවක් වනජීවී නිලධාරීන් අක්‍රීය කළ අතර, සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිකුරාදා කොළඹ ගංවතුර වළක්වා ගත හැකි බව පතාලි රණවක කියයි; කාණු අවහිර වූ ස්ථාන 60ක ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
සිකුරාදා කොළඹ ගංවතුරට හේතුව මහ නගර සභාව බව පවසන විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, නගරාධිපතිනිය ඉල්ලා අස් විය යුතු බව කියයි.
නොවැම්බර් 15 පමණ බෙංගාල බොක්කේ අවපීඩනයක් සැදිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල මි.මී. 100කට වැඩි වැසි ඇතිවිය…
කොළඹ, ගාල්ල, රත්නපුර ඇතුළු ප්‍රදේශවල දක්නට ලැබෙන සමනලුන් සෘතුමය සංක්‍රමණයක් මිස ආපදාවක ඉඟියක් නොවන බව විශේෂඥයෝ කියති.
සෙනසුරාදා ප.ව. 1.00 සිට ඉරිදා පාන්දර 1.00 දක්වා දිස්ත්‍රික්ක 17කට තද අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළේය.