ඉරිදා, 2026 නොවැම්බර් 22 · කොළඹ 00:47

දේශීය හා දේශපාලන

වලාන ඒකකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට – දත්ත පද්ධතිය භාරයට

වලාන දූෂණ මර්දන ඒකකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය භාරයට ගෙන සියලු දත්ත භාගත කරන බව වාර්තා වේ.

කාඩ්පත් හිඟය: හැඳුනුම්පත් ලක්ෂ 10ක්, රියැදුරු බලපත්‍ර ලක්ෂ 6.5ක් මුද්‍රණය අඩපණයි

ප්ලාස්ටික් කාඩ්පත් හිඟය නිසා හැඳුනුම්පත් ලක්ෂ 10ක් සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 6.5කට වැඩි ගණනක් මුද්‍රණය කරගත නොහැකි වී ඇතැයි වාර්තා වේ.

වත්තලදී ගෙවල් දෙකකට යන පාර කොන්ක්‍රීට් කර මන්ත්‍රීවරයා විවෘත කරයි

ගෙවල් දෙකකට පමණක් යන අලුතින් කොන්ක්‍රීට් කළ පාරක් වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමිත් කුමාර දිසානායක විවෘත කළ බව සමාජ මාධ්‍ය සටහනක සඳහන්.

නව ත්‍රස්තවාද පනතට එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක් – PTA අඩුපාඩු නැවතත්

යෝජිත PSTA පනතින් අත්තනෝමතික රඳවා තබාගැනීම්වලට ඉඩ ලැබිය හැකි බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, පනත සම්මත කිරීමට පෙර සම්පූර්ණ සමාලෝචනයක්…

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම්, සුඛෝපභෝගී වාහන අත්හිටුවයි – කෝටි 12ක අල්ලස් චෝදනාව

හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන අල්ලස් කොමිසම අත්හිටුවා ඇත. රුපියල් කෝටි 12ක අල්ලසක්…

ත්‍රස්තවාද පනතෙන් මාධ්‍ය නිදහස අහිමි වෙයි – ඒකාබද්ධ විපක්ෂය

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත මාධ්‍ය නිදහස අවසන් කරන බවත්, නඩු විභාගයකින් තොරව මාස දෙකක රැඳවුමට ඉඩ ලබා දෙන බවත් මහාචාර්ය ජී.එල්.…

පෞද්ගලික දුරකථන සමාගම්ත් RTI පනතට යටත් – කොමිෂන් සභාවේ තීන්දුව

රජයේ බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික විදුලි සංදේශ ක්‍රියාකරුවන් තොරතුරු දැනගැනීමේ පනතට යටත් විය හැකි බව කොමිෂන් සභාව තීන්දු කළේය.