සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:59

දේශීය හා දේශපාලන

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක්, සුඛෝපභෝගී වාහන 2ක් මාස 3කට අත්හිටුවයි

රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී වාහන දෙකක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මත්කුඩු වැහැරු ‘සෙවනැලි රාජ්‍යයක්’ – ජනපති අනුර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක කල්ලි තමන්ගේ ධනයෙන් දේශපාලනඥයන්ටත්, පොලිසියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් බලපෑම් කරන බව ජනපති අනුර කුමාර දිසානායක කීය.

PSTA කෙටුම්පතට SLFP විරුද්ධයි!

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදිත් ලොකුබණ්ඩාර කීය.

අයිස් නිසා ඇල්ලූ 1,874ක් ලමුන්!

2025 වන විට අයිස් සම්බන්ධව වයස 18ට අඩු 1,874 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, 2022දී එය එකක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක…

උසාවි නියෝග නැතිව දුරකථන වාර්තා ගන්න පොලීසියට බලය?

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට උසාවි අවසරයෙන් තොරව ඇමතුම් වාර්තා ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති.

වැටුප ලක්ෂ 1.4යි, රථය කෝටි එකහමාරක්: වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු හතරදෙනා සිකුරාදා දක්වා රිමාන්ඩ්.

සංවිධානාත්මක අපරාධ පනතට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයට!

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බදාදා විභාගයට ගත්තේය.