සිකුරාදා, 2026 නොවැම්බර් 20 · කොළඹ 23:48

දේශීය හා දේශපාලන

කිව්ව විදියට VAT අයින් කලාද ?

පාසල් උපකරණ, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ආහාරවලින් වැට් ඉවත් කිරීමේ පොරොන්දුව ආණ්ඩුව කඩ කළ බව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.

දකුණු මුහුදේ කෝටි 420ක මත්ද්‍රව්‍ය මාට්ටු! 5දෙනෙක් අත්අඩංගුවට

දකුණු මුහුදේදී බහුදින ධීවර ට්‍රෝලරයකින් රුපියල් කෝටි 420කට අධික අයිස් සහ හෙරොයින් තොගයක් නාවික හමුදාව අල්ලා ගනිමින් පස්දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

රෝහල් පුරා GMOA විරෝධතා!

වැටුප්, දීමනා, වෛද්‍යවරුන්ගේ හිඟය සහ මර්දනකාරී නීති ඉල්ලා රට පුරා ප්‍රධාන රෝහල්වල විරෝධතා පැවැත්වීමට GMOA සැලසුම් කරයි.

PSTB, POCB ඉවත් කරන්න! පාර්ලිමේන්තුව අසළ ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහෙයවන ජන අරගල ව්‍යාපාරය, කෙටුම්පත් දෙකක් ඉවත් කරන ලෙසත් PTA අහෝසි කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුව අසළ විරෝධතාවක් පවත්වයි.

‘නව බදු 3යි, වැඩි කළ බදු 7යි’ – අජිත් පෙරේරා ජනපතිට අභියෝග කරයි

නව බදු තුනක් පනවා බදු හතක් වැඩි කර ඇති බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී කියමින් ජනාධිපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට – 1500ක් ගෙදර යවයි!

මත්ද්‍රව්‍ය ඇතුළු වරදවල් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, 1,500කට ආසන්න ගණනක් සේවයෙන් අත්හිටුවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

හස්ති සේනා මෙහෙයුම: ගල්කිරියාගමින් තිදෙනෙක් අත්අඩංගුවට

හස්ති සේනා මෙහෙයුම යටතේ ගල්කිරියාගම ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසියකදී තුවක්කු, උගුල් සහ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණි.

ඇතාගේ දළය කැපූ ගම්බට්ටා රිමාන්ඩ් ?

අනුරාධපුර, කහටගස්දිගිලියේ මියගිය ඇතෙකුගේ දළයක් ඉවත් කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් නොවැම්බර් 19 දක්වා රිමාන්ඩ් කෙරිණි.