ඉරිදා, 2026 නොවැම්බර් 22 · කොළඹ 00:37

දේශීය හා දේශපාලන

හස්ති සේනා මෙහෙයුම: ගල්කිරියාගමින් තිදෙනෙක් අත්අඩංගුවට

හස්ති සේනා මෙහෙයුම යටතේ ගල්කිරියාගම ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසියකදී තුවක්කු, උගුල් සහ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණි.

ඇතාගේ දළය කැපූ ගම්බට්ටා රිමාන්ඩ් ?

අනුරාධපුර, කහටගස්දිගිලියේ මියගිය ඇතෙකුගේ දළයක් ඉවත් කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් නොවැම්බර් 19 දක්වා රිමාන්ඩ් කෙරිණි.

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක්, සුඛෝපභෝගී වාහන 2ක් මාස 3කට අත්හිටුවයි

රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී වාහන දෙකක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මත්කුඩු වැහැරු ‘සෙවනැලි රාජ්‍යයක්’ – ජනපති අනුර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක කල්ලි තමන්ගේ ධනයෙන් දේශපාලනඥයන්ටත්, පොලිසියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් බලපෑම් කරන බව ජනපති අනුර කුමාර දිසානායක කීය.

PSTA කෙටුම්පතට SLFP විරුද්ධයි!

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදිත් ලොකුබණ්ඩාර කීය.

අයිස් නිසා ඇල්ලූ 1,874ක් ලමුන්!

2025 වන විට අයිස් සම්බන්ධව වයස 18ට අඩු 1,874 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, 2022දී එය එකක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක…