ඉරිදා, 2026 නොවැම්බර් 22 · කොළඹ 00:46

දේශීය හා දේශපාලන

උසාවි නියෝග නැතිව දුරකථන වාර්තා ගන්න පොලීසියට බලය?

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට උසාවි අවසරයෙන් තොරව ඇමතුම් වාර්තා ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති.

වැටුප ලක්ෂ 1.4යි, රථය කෝටි එකහමාරක්: වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු හතරදෙනා සිකුරාදා දක්වා රිමාන්ඩ්.

සංවිධානාත්මක අපරාධ පනතට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයට!

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බදාදා විභාගයට ගත්තේය.

වියළි කාලගුණය: දිස්ත්‍රික්ක 7ක 113,354කට පානීය ජලය

වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පුද්ගලයින් 113,354කට පානීය ජලය බෙදා හරින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මහ සොහොන් යාගය කල පිරිසක් අත්අඩංගුවට ගන්න නියෝග!

බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.

මුහුදේ හිරවූ ධීවරයන් 4දෙනෙක් නාවික හමුදාව ගොඩට – තවත් 3දෙනෙකු සොයයි

ආර්නාබ් සුළි කුණාටුවෙන් පසු මුහුදේ හිරවී සිටි ධීවරයන් හතරදෙනෙක් නාවික හමුදාව හම්බන්තොට වරායට ගෙන ආ අතර, චිලාවෙන් ගිය තවත් ධීවරයන් තිදෙනෙකු සොයන…

ලංකාවට GSP+ අහිමි වෙන්නත් පුළුවන් !

සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාද කෙටුම්පත් දෙකෙන් GSP+ සහනය අවදානමට ලක්විය හැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අනතුරු ඇඟවීය.

දිට්වා හානි මාර්ග අලුත්වැඩියාවට කෝටි 333ක කොන්ත්‍රාත්තු

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග යළි සකස් කිරීමට රුපියල් කෝටි 333ක් පමණ වටිනා කොන්ත්‍රාත්තු තුනකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

MTV එකට දුන්නේ භාණ්ඩාගාර‍යේ මුදල් නෙමෙයි!

ආසියානු විකාශන සංගමයේ මහා සමුළුවට MTV වෙත ලබාදෙන රුපියල් ලක්ෂ 1,046 භාණ්ඩාගාරයෙන් නොව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස කීය.

TIN ගන්න IRD දුවන්න එපෝ..!

TIN සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පෝලිම්වල සිටීම අවශ්‍ය නැති බවත් නව ක්‍රමයක් එන බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවට කීය.