ශෂීන්ද්‍රගේ අමාත්‍යාංශය ගලවා ලොහාන්ට දුන් එක ශෂීන්ද්‍ර දන්නෙවත් නැතිලු
ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතේ තිබූ අමාත්‍යාංශ ගලවා ලොහාන් රත්වත්තේට ලබදීම ශෂීන්ද්‍ර රාජපක්ෂ නොදන්නා බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
විශේෂයෙන්ම සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ අවමගුල් උත්සවයට පැමිණි අතිවිශාල ජනතාව දැකීමෙන් පසු ජනාධිපතිවරයා හා තවත් බොහෝ පිරිස් කලබල වී ඇති බවත් පොහොට්ටුවට ඇත ඡන්ද පදනම ශක්තිමත් වීම නිසා රාජපක්ෂලාට පහරදීම සදහා මෙසේ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ අමාත්‍යධුරය ගලවා ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කලේය.
තවද රාජපක්ෂ හා රත්වත්තේ අතර ගැටුමක් ඇතිකර පොහොට්ටුවේ සමගිය බිදීමට මෙමගින් උත්සාහ දරා ඇති බව පොහොට්ටු ප්‍රබලයකු සදහන් කලේය.