Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

සරාගීකම විලාසිතාවක් කරගෙනද?

CMBNEWS by CMBNEWS
July 9, 2024
in ගොසිප්
0
සරාගීකම විලාසිතාවක් කරගෙනද?
0
SHARES
245
VIEWS
Share on FacebookShare on Twitter

පාරදිගේ ටෙලිනාට්‍යය හරහා කලා ලෝකයට පිවිසුන දේශානි නෙහාරා පසුගිය වසරේදී අන්තර්ජාතික ගුවන් සේවිකාවක් විදිහට වෘත්තීය පටන් ගනිමින් ඩුබායිවල ජීවත්වීමට පිටත්ව ගියා. වෙනත් වෘත්තීයකුත් තෝර⁣ගෙන රටින් ගියහම ගොඩක් දෙනෙක් හිතුවේ දේශානිගේ රංගන ජීවිතය එතනින් ඉවරයි කියලා. හැබැයි මේ වෙද්දි පුංචි තිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාට කුරුල්ලො ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් දේශානි ආපහු කලා ලෝකයට ඇවිත් තියනවා. ඉතින් දේශානිගේ යළි ආගමනය ගැන වගේම රටින් එළියට ගිහින් ගෙවන ජීවිතය ගැන දැනගන්න අපි දේශානි එක්ක කතා කළා.

ගුවන් සේවිකාවක් වුණත් දේශානි තාම රඟපාන්න තියන කැමැත්ත අතෑරලා නැහැ නේද ?

පුංචි කාලෙ ඉඳලා මට තිබුණ හීනයක් තමයි නිළියක් වගේම ගුවන් සේවිකාවක් වෙනඑක. ඉතින් කොහොමහරි නිළියක් වෙන්න හම්බවුණා වගේම කෙටි කාලයකින් හොඳ ජනප්‍රියත්වයකුත් ගොඩනගා ගත්තා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක ගුවන් සේවිකාවක් වෙලා මගේ අනිත් හීනයත් සැබෑ කරගත්තා. ඒ විදිහට අමාරුවෙන් සැබෑ කරගත්ත හීන බොඳවෙන්නෙ දෙන්නෙ නැතුව වෘත්තීයන් දෙකේම කටයුතු කරන්න මම කැමතියි. ඉතින් ඩුබායිවල පදිංචිවෙලා ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කරන ගමන් නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් රංගන කටයුතුත් කරනවා.

මේ දවස්වල පාට කුරුල්ලො එක්ක වැඩකටයුතු කොහොමද ?

මාව නිළියක් විදිහට පුංචි තිරයට අඳුන්වලා දීපු පාරදිගේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා තමයි පාට කුරුල්ලො ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නෙ. ඉතින් චාමර අයියගේ ආරාධනාවෙන් තමයි පාට කුරුල්ලො ටෙලිනාට්‍යයේ භාවනාගේ චරිතය මට ලැබුණේ. නිතර දකින බොළඳ මෙගා ටෙලිනාට්‍යවලට වැඩිය වෙනස් විදිහට කුතුහලයෙන් ගලාගෙන යන ටෙලිනාට්‍යයක් තමයි පාට කුරුල්ලො කියන්නෙ. මම රඟපාන භාවනාගේ චරිතය වුණත් මම මීට කලින් රඟපාලා නැති වෙනස් විදිහෙ එකක්. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයන්ටත් පාට කුරුල්ලො වෙනස් රසවත් අත්දැකීමක් වෙයි කියලා.

රංගනයට රැකියාව බාධාවක් නැද්ද ?

රැකියාව රංගනයට බාධාවක් කරගන්නෙ නැතුව අභියෝගයක් විදිහටයි මම භාර අරගෙන ඉන්නෙ. රූගතකිරීම් තියනකොට සමහර ගුවන්වාර මාරුකරගෙන වෙලාව හදාගෙන ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යය නිෂ්පාදක කණ්ඩායම එක්ක කතා කරගෙන ගුවන්වාර නැතිවෙලාවල් රූගත කිරීම්වලට යොදාගන්නවා. රංගනය සහ ගුවන් සේවිකා වෘත්තීය කියන්නෙ වගකීම් සහගත වෘත්තීයන් දෙකක්. වෘත්තීයන් දෙකම සමබරව කරන එක අමාරු වුණත් මම කොහොමහරි කළමනාකාරණය කරගෙන වෘත්තීයන් දෙකටම සාධාරණයක් කරනවා.

ලංකාවෙන් එළියට ගිහින් ගෙවන ජීවිතය කො⁣හොමද ?

ඉස්සර මම හිතුවේ ලංකාව කියන්නෙ ජීවත්වෙන්න සුදුසු රටක් නෙමෙයි කියලා. මට ගොඩක් ඕන කළා වෙන රටකට ගිහින් ජීවත්වෙන්න. හැබැයි මම දැන් වෙන රටක ඉන්න කෙනෙක් විදිහට වගේම තවත් රටරටවලට යන කෙනෙක් විදිහට හිතෙන්නෙ ලංකාව තරම් සුන්දර රටක් තවත් නැහැ කියලා. පාරිසරක අතින් ගත්තහම විදේශ රටවල ඉන්න ගොඩක් අමාරුයි. හැබැයි ලංකාව කියන්නෙ ඕනාවට වැඩිය සීතලත් නැති රස්නෙත් නැති රටක්. ඒ වගේම මගේ පවුලෙ අය, යළුවෝ ඉන්නෙ ලංකාවේ. ඉතින් රට හිටිය⁣ට මගේ හිත හැමවෙලේම තියෙන්නෙ ලංකාවේ.

රැකියාව නිසා රංගනයට සම්පූර්ණ කාලය වෙන් කරන්න බැරි වීමෙන් ක්ෂේත්‍රයට අලුතෙන් එන අය දේශානිව පහුකරගෙන ඉස්සරහට යයි කියලා බය නැද්ද ?

රැකියාව නිසා සම්පූර්ණ කාලය මට රංගනයට වෙන්කරන්න අමාරුයි. හැබැයි එහෙමයි කියලා ක්ෂේත්‍රයට අලුතෙන් එන අය ගැන ඊර්ෂ්‍යාවක්වත් බයක්වත් නැහැ. රංගනයට අඩු කාලයක් වෙන් කළත් ඒ රංගනය හරියට කරනවා. මම දැන් කරන රංගනයට වැඩිය ඊළඟ රංගනය සාර්ථක විදිහට කරන්නෙ කොහොමද කියලා මට මම එක්කම තියන අභියෝගය මිසක වෙන අය එක්ක අභියෝගයක් නැහැ. ඉතින් මේ තාක් මම ඉස්සරහට ආවේ හැකියාවෙන්. අලුතෙන් කවුරු ක්ෂේත්‍රයට ආවත් මගේ ඒ රංගන හැකියාව ගැන ඉස්සරහටත් විශ්වාස කරනවා.

රඟපාන්න විතරක් නෙමෙයි හොඳට නටන්නත් පුළුවන් කියලා ආරංචියි ?

පහුගිය දවස්වල ටෙලි තරු රැයක් නමින් ටෙලිනාට්‍යයවල රඟපාන නළු නිළියන්ගේ නර්තන ප්‍රසංගයක් තිබුණා. චාමර අයියා තමයි මට ඒ ප්‍රසංගයට ආරාධනා කෙරුවේ. නටන්න තියන ප්‍රසංගයක් නිසා මට හරි ආස හිතුණා. ඉතින් ඒ වෙනුවෙන්ම නිවාඩු දාලා ලංකාවට ආවා. හැබැයි ප්‍රසංගයට දවස් දෙකක් තියලා ලංකාවට ආපු නිසා ඒ ⁣දවස් දෙකේදි විතරයි පුහුණුවීම් කටයුතු කරන්න ලැබුණෙ. ඒ නිසා හොඳටම නටන්න නැතුව ඇති. හැබැයි ප්‍රේක්ෂකයන්ගෙන් නම් ලස්සන සරාගී නර්තනයක් කියලා ප්‍රතිචාර හම්බ වුණා.

ප

ිටරට ගියාට පස්සෙ වෙනස් විදිහෙ විලාසිතා කරලා තියනවා. . .

ඔව්. මම විලාසිතාවලට ගොඩක් කැමැතියි. කාලෙක ඉඳලා හිතාගෙන හිටපු දෙයක් තමයි බුරිය ප්‍රදේශය විදලා ලස්සන කරාඹුවක් දාපු පියර්සිං විලාසිතාවක් කරන්න. ඉතින් ඩුබායිවලදි ඒ හීනය සැබෑ කරගත්තා. බුරියෙන් නවතින්නෙ නැතුව ඇඟේ තව තැන්වල ඉදිරියෙදි ලස්සන පියර්සිං විලාසිතා කරන්න මගේ අදහසක් තියනවා. ඒ වගේම මම ටැටූවලටත් ගොඩක් කැමැතියි. හැබැයි රැකියාව නිසා විලාසිතා කරන්න වෙලා තියෙන්නෙ සීමාවක් ඇතුව. රැකියාවේ තත්වයට හානි නොවෙන විදිහට ඉදිරියෙදි ටැටූ එකක් කරන්නත් අදහසක් තියනවා. ඇඳුම් විලාසිතාත් මම අලුත් විදිහෙ වෙනස් දේවල් කරනවා. ඇඟ හැඩට නඩත්තු කරන නිසා මට ඕනෑම විදිහක විලාසිතා කරන්න පුළුවන්. හැබැයි ඇඳුම් විලාසිතාවලදි මම සීමා තියාගෙන ඉන්නෙ. ගොඩක් වෙලාවට තැනට ගැළපෙන විදිහට තමයි මම විලාසිතා තීරණය කරන්නෙ.

ලස්සනට ඇඟ පවත්වගෙන යන්නෙ කොහොමද ?

මම ඇඟ ගැන ගොඩක් හිතනවා. මොනවිදිහෙ වෘත්තීයක් කළත් ගෑනු ළමයෙක් වුණහම ලස්සන පිරිසුදුකම සෞඛ්‍ය ගැන හිතලා ඇඟ නඩත්තු කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඉතින් මම ඇඟ වෙනුවෙන් ව්‍යායාම කරනවා තෙල් සහ පිටි අඩු කෑම විතරක් ගන්නවා. මානසික සෞඛ්‍ය හොඳ විදිහට පවත්වගෙන යනවා වගේ දේවල් කරනවා.

දේශානි සරාගීකම විලාසිතාවක් කරගෙනද ඉන්නෙ ?

සරාගීකම කියන්නෙ ලස්සන කලාවක්. ඕනෑම ගෑනු ළමයෙක් කැමැතියි තමන්ව අනිත් අය අතරෙ ආකර්ෂණීය විදිහට පේනවට. ඉතින් මමත් කැමතියි ඒ විදිහට අනිත් අය අතරෙ සරාගී පෙනුමකින් ඉන්න. හැබැයි සරාගීකම විලාසිතාවක් කරගෙන සීමාව අබිබවා නිරුවතට යන්න මට අවශ්‍ය නැහැ.

නිරුවත ගැන මොකද හිතන්නෙ ?

නිරුවත ගැන කතා කරනකොට මට මතක් වුනේ සිංහබාහු චිත්‍රපටයේ “හැඩ ඇති නම් ගත හොඳම ඇඳුම නිරුවත” කියන දෙබස් ඛණ්ඩය. මගේ අදහසත් ඒකම තමයි. නිරුවත කියන්නෙ ලස්සන කලාවකට.

කෙළිලොල් සරාගී රංගනයකින් ආරාධනාවක් ලැබුණොත් ?

මම වැඩිපුර කැමැති මම නොවන අභියෝගාත්මක චරිත කරන්න. අතිශය සරාගී දර්ශන තියන චරිතවලට නම් මම එච්චර උනන්දු නැහැ.

ගුවන් සේවිකාවක් වෙලා ලෝකෙ පුරාම යන නිසා කොල්ලො ඕන තරම් හම්බෙනවා ඇති. ඒ අතරින් තාම හිත ගිය කෙනෙක් එහෙම නැද්ද ?

ගුවන් සේවිකා රැකියාව නිසා ගොඩක් විදේශික තරුණයෝ මට හම්බවෙනවා. මේ තාක් හම්බවුණ විදේශික පිරිමි ළමයි අතරින් ජීවිතයට ළං කරගන්න තරම් සුවිශේෂී කෙනෙක් නම් නැහැ. ඉදිරියෙදි බලමු ඉතින් ඒ ගැන.

මොනවගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නෙ ?

මගේ රැකියාව සහ රංගන ජීවිතය තේරුම් ගත්ත හොඳ පෞරුෂයත්වයක් සහ විශ්වාසනීයත්වයක් තියන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

රංගනයදි වගේ සැබෑ ජීවිතයේදි ආදරය කරනකොටත් කෙළිලොල් දඟකාර විදිහටද ආදරය කරන්නෙ ?

වැඩිය බරපතළ විදිහට හිතන්නෙ නැති දඟකාර ආදරවන්තියගේ චරිත රඟපෑවට සැබෑ ජීවිතයේදි මම හරි සංවේදි ආදරවන්තියක්. මටත් වැඩිය මගේ ආදරවන්තයා ගැන හිතලා සමහර වෙලාවට මාවම අමතක වුණ අවස්ථා තියනවා. අම්මා තාත්තා සහෝදරියෝ අතර මම හුඟක් දඟලලා කෑගහලා ඉන්න කෙනෙක්. හැබැයි ආදරය කරන⁣කොට පෙම්වතා ඉදිරියෙදි ගොඩක් සංවේදී නිහඬ කෙනෙක්. ඒ නිසා වෙලාවකට හිතෙනවා ආදරය මගේ දුර්වලකමක් කියලා.

Previous Post

කැනඩා සිහිනය සැබෑ කරගන්න ක්‍රම 11ක්!

Next Post

දඹුල්ලේ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය!

CMBNEWS

CMBNEWS

Next Post
දඹුල්ලේ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය!

දඹුල්ලේ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.