Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

CMBNEWS by CMBNEWS
March 2, 2025
in පුවත්
0
ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!
0
SHARES
274
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දිනක  හිටපු කතානායකවරයා කල වියදම් සම්බන්ධයෙන් බිමල් රත්නායක  අමාත්‍යවරයා කල ප්‍රකාශයකට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්..

මාධ්‍ය නිවේදනයයි

2025 පෙබරවාරි මස 27 වන දින පාර්ලිමේන්තුවේ ගරු සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම පිණිසයි.

මා 1983 මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි දින සිට 2020 අගෝස්තු මස කථානායකධූරයට පත්ව එම වසරේම සැප්තැම්බර් මාසය වන තෙක්ම, කිසිම දිනක රජයේ නිල නිවසක් ලබාගෙන නොමැති බව ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. කථානායක නිල නිවසටද මා හට පැමිණීමට සිදුවූයේ රාජකාරිමය හා ආරක්ෂක හේතූන් මතය. එම නිල නිවසේ ගතකල මුළු කාලය පුරාවටම මාගේ අහාර පාන සඳහා වියදම් කලේ මාගේ පෞද්ගලික මුදල් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. කථානායකවරයකු ගේ අහාර පාන සඳහා රජයේ මුදල් වැය කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ද නොමැත. එහෙත් විශේෂ අමුත්තන්, විදේශ තානාපතිවරුන් හෝ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් පැමිණෙන අවස්ථා වලදී, ඔවුනට සංග්‍රහ කිරීම රාජකාරිමය කටයුත්තක් වන බැවින්, එවැනි වියදම් කථානායකවරයාගේ වැය බරක් ලෙස සලකා රජයේ වියදමින් සිදුකරනු ලබයි. එවැනි වියදම් සියල්ල එකතුකර එය මාගේ පෞද්ගලික අහාර වේල් සඳහා දැරීමට සිදුවූ වැය බරක් ලෙස හුවාදැක්වීම ගැන මාගේ කලකිරීම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

එසේම 1983 සිට 2020 අගෝස්තු මස කථානායකධූරයට පත්වන තෙක්ම, විවිධ අමාත්‍යධූර දරපු සමයන් වල පවා, තනි වාහනයකින් ගමන් කල මා හට කථානායකධූරයට පත්වීමෙන් පසු ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියට සිදුවූවක් මෙන් ආරක්ෂක රථ පිරිවරාගෙන ගමන් කිරීමට සිදු විය. සෑම කථානායකවරයෙකු වෙනුවෙන්ම වාහන 3 ක් වෙන් කරන අතර (නිල වාහනය හා පරිවාර රථ දෙකක්) ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ජීප් රථයක් ද වෙන් කර තිබුණි. මාගේ හා ආරක්ෂක නිළධාරීන්ගේ අවශ්‍යතා සඳහා වෙන්කර තිබුණේ මෙම වාහන පමණක් බව දන්වනු කැමැත්තෙමි. මීට අමතරව මාගේ කාර්යමණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු සඳහා වාහන 5ක් ද ඒ සඳහා ඉන්ධන ද වෙන්කර තිබුණි. එම නිලධාරීන් සඳහා ලබාදුන් වාහන හා ඉන්ධන වර්ථමාන රජයේ ජනාධිපති ලේකම්වරයා විසින් 2025 ජනවාරි මස 21 වන දින නිකුත් කල, මැති ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩල දීමනා පිලිබඳ උපදෙස් පත්‍රිකාවේ සඳහන් චක්‍රලේක වලට අනුකූලව ලබාදී ඇත. එබැවින් මා වෙත ලබාදී තිබූ වාහන තුනට මාස නවයකට ලක්ෂ 334 ඉන්ධන ලබාදීම සංක්‍යත්මකව වුවුද විය නොහැක්කක් බැවින් හා වාහන සම්බන්ධ ධාවන කාලසටහන් පාර්ලිමේන්තුව සතුව ඇති බැවින්, මේ සම්බන්ධයෙන් විශේෂ විගණනයක් කරන ලෙස ඉල්ලා සිටිමි.

කෙටි පිළිතුරු අපේක්ෂා කරන සමාජ පසුබිමක මීට වඩා සවිස්තර දත්ත ම විසින් ඉදිරිපත් කිරීම නිෂ්ඵල උවද, සත්‍ය ගවේෂණයට කැමති මාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ඉහත සඳහන් විස්තර හා ඉදිරිපත් කල අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් 2023/2024 වර්ෂ වල පමණක් නොව මා පත්වූ 2020 වර්ෂයේ සිට හා ඊට පෙර කාල වල විස්තර උවද ලබාගෙන, සම්පුර්ණ විශ්ලේෂණයක් කර, පලකරන ලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි. එසේම මේ සම්බන්ධයෙන් යම්කිසි අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමි.

බලය ලබා ගැනීම සඳහා මුසාව සාර්ථක උපක්‍රමයක් උවද, චන්දය දුන් ජනතාවට තමන් එදා ගත් එම තීරණය නිවැරදියයි දිනපතා ඒත්තු ගැන්වීමට මුසාව භාවිතා කිරීම කෙටිකාලීනව උවද සාර්ථක නොවන බව මාගේ විශ්වාසයයි. රාජ්‍ය දේපළ ප්‍රකෝටි ගණනින් විනාශ කරමින් හා රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීමට කටයුතු කල අයටම රාජ්‍ය දේපළ ආරක්ෂා කරමින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සිදුවීම දෛවයේ සරදමක් ලෙස සමහරුන් විග්‍රහ කලද, මා එය දකින්නේ කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව අප රටේ අනාගත යහපත වෙනුවෙන් සිදුවූ ආශීර්වාදයක් ලෙසයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද, ටයි කෝට් හැඳගත් පමණින් කෙනෙකු මහත්මයෙකු නොවන බවත්, මහත්මයෙකු වන්නේ හැදියාවෙන් හා ක්‍රියාවෙන් වන බවටත් කල ප්‍රකාශය සමග මා සම්පුර්ණයෙන් එකඟ වන අතර, එයට ඌනපූරණයක් ලෙස දරන තනතුර කවර තරාතිරමක උවද පුද්ගලයෙක් මහත්මයෙක් නොවන බවට ද එක්කරනු කැමැත්තෙමි. ධම්ම පදයේ සඳහන් පහත ගාථා දෙක මතක් කරමින් මාගේ කරුණු පැහැදිලි කිරීම අවසන් කරමි.

“එකං ධම්මං අතිතස්ස
මුසාවාදිස්ස ජන්තුනෝ
වීතිඤ්ඤාපරලෝකස්ස
නත්ථි පාපං අකාරියං”
(ධම්මපදය: ලෝක වග්ග 176)

අසත්‍ය කතා කරන, ධර්මය නොසලකා හරින, පරලොව ගැන බලාපොරොත්තු නැති පුද්ගලයන් හට නොකළ හැකි පාපකර්මයක් නැත.

“යෝ අප්පදුත්තස්ස නරස්ස දුස්සති
සුධ්දස්ස පොසස්ස අනංගණස්ස
තමේව බලං පච්චේති පාපං
සුඛුමො රජො පටිවාතංව ඛිතෙතා”
(ධම්මපදය: පාප වග්ග 125)

යමෙක් අනුන්ට විපතක් නොකල පිරිසිදු සිතැති නිර්දෝෂී තැනැත්තෙකුට විපතක් කරයිද, එම විපත උඩු සුළඟට දැමූ දූවිලි රැසක් මෙන් එම අඥාණයා කරාම හැරී එයි.

ජනතාවට දැනෙන යථාර්තයන් මානසික සන්තර්පණයන් අතික්‍රමණය කිරීමට වැඩි කාලයක් ගත නොවන බැවින් රාජ්‍ය යාන්ත්‍රණය යහපත් ලෙස කළමනාකරණය කරගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාමටත්, ජනතාවට ලබාදුන් යහපත් පොරොන්දු ඉෂ්ට කිරීමටත් අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රමුඛ රජයට උනන්දුව හා බුද්ධිය ඉක්මනින් පහළවේවා යයි ප්‍රර්ථනා කරමි.

මහින්ද යාපා අබේවර්ධන
හිටපු කථානායක

ප. ලි : අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශයට ලබාදුන් ප්‍රචාරයට සමාන ප්‍රචාරයක් මෙම පැහැදිලි කිරීමටත් ලබා දෙන ලෙස සියලු අපක්ෂපාතී හා සාධාරණ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමි

Previous Post

රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

Next Post

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

CMBNEWS

CMBNEWS

Next Post
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.