Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

නෙලුම් කුළුණ හැදුවේ තාක්ෂණික විප්ලවයකට!

CMBNEWS by CMBNEWS
July 13, 2024
in පුවත්
0
නෙලුම් කුළුණ හැදුවේ තාක්ෂණික විප්ලවයකට!
0
SHARES
55
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිඳු වෘත්තීය සමිතියක් මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය සම්පත් රකින්න, රාජ්‍ය සම්පත් දියුණු කරන්න, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්න, ආයෝජකයෝ ගෙනවිත් සංවර්ධන කටයුතු සිදුකරන්න අරගල කරන නමුත් රටේ මහජනතාව අපසුතාවයට පත්ව තැනට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැතැයි පෙන්වාදෙන ඒ මහතා අපහසුතාවයට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවා යැයි කාලකණ්ණි සතුටක් ලබන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තම පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැතැයි පෙන්වාදෙයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹ හයිඩ් පිටියේ දී පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අපේ රටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස හදුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලසීමාව තුළ පැවැති හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි අභියෝගවලට මුහුණදුන් දේශපාලන පක්ෂයක්. අපි අභියෝග හමුවේ පලාගිය දේශපාලන බලවේගයෙක් නොවෙයි. අපි හැමදාම 2005 ත්‍රස්තාවදයට මුහුණදීමේ අභියෝගයේ සිට අද දක්වා රටක්, ජාතියක් ලෙස මුහුණදුන් හැම අභියෝගයකටම සාර්ථකව මුහුණදුන් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන. නාගරික සමාජයේ ජීවත්වන මේ ජනතාවට ජීවිතයට අවශ්‍ය වටිනාකමක් අපි දෙන්න ඕන. ඉතිහාසිය ගත්විට බොහෝ විට නායකයන් බිහිවුණේ බස්නාහිරින්. මහින්ද රාජපක්ෂ මහතා පාලමෙන් එහා පැත්තේ නායකයෙක්.

කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ. එදා මේ ප්‍රදේශවල පාරවල්වල යන්න නොහැකි තත්ත්වයක් තිබුණේ. පැල්පත් නිවාස එක් කලකදී මුඩුක්කු ලෙස හැදින්වූවා. තවත් කලක දී පැල්පත් නිවාස කිවුවා. කොරියාව කියා කිවුවා. ඒ ගම්මානවල ජීවත්වන දරුවන්ගේ ජීවිතවලට ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාට දැක්මක් තිබුණා. ඉලක්කයක් තිබුණා පැල්පත් නිවාස වෙනුවට මුඩුක්කු සංකල්පය වෙනුවට කොරියාව කියන සංකල්පය වෙනුවට මහල් නිවාසවල ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවට පත්කරන්න. ඒ දරුවන්ට ආශාවෙන් ජීවත් වන්න පුළුවන් පරිසරයක් හදන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි 2005, 2010 සිට ආරම්භ කරගෙන ආවා.අද කවුරු මොනවා කිවුවත් කොළඹට ආවාම මේ දකින හැම ගොඩනැඟිල්ලක්ම සියල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ දී වෙනවා. ආයේජකයන් ගේන්න ඕන කියා අපි විශ්වාස කරනවා. ආයේජකයන් ගේනවා වගේම ඒ ආයෝජන තුළින් අපේ රටේ දරු දැරියන් වෙනුවෙන් රැකී රක්ෂා උත්පාදනය කළයුතු වෙනවා.

කොළඹ වරාය නගරය පාවිච්චි කළේ ඒ සඳහායි. සමහර දේශපාලන පක්ෂ හිතුවා වරාය නගරය හැදුවේ ගොඩනැඟිලි හදන්න කියලයි. සීගිරිය කඩලා ගල් ගෙනවිත් මුහුද ගොඩකරලා අලුත් නගරයක් හදන්න කියලයි. නමුත් වරාය නගරය තුළ තිබෙන සංකල්පය ඇතැම් දේශපාලඥයන්ට තේරුම් ගත නොහැකි වීම කණගාටුවක්. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ බැංකු පද්ධතිවල කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ විශිෂ්ඨ ගණුදෙනු මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. කොළඹ වරාය නගරය ලෝකයේ විශිෂ්ඨතම ගණුදෙනු පද්ධතියක් බවට පරිවර්තනය වනවිට එහි ගොඩනැඟෙන රැකියාවලට මේ කොළඹ නගරයේ තරුණ තරුණියන් සූදානම් කළයුතු වෙනවා. රැකී රක්ෂා උත්පාදනය කරන්න පුළුවන් ආයෝජකයෝ ඒ සඳහා ආකර්ෂණය කළයුතුයි කියන වැඩපිළිවෙල අපි සතුව තිබුණා. අවාසනාවට 2015 න් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න බැරිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඒකට උත්සාහ කළා. වසරයි දෙකයි අපිට පාලනය කරන්න ලැබුණේ. ඒ වසර දෙක හමාර තුළ වැඩි ප්‍රමාණයක් කොවිඩ් සමඟ ගණුදෙනු කළා.

නමුත් ඉදිරියේ දී හදන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව කොළඹ පැල්පත් නිවාසවල ජීවත්වන දෙමාපියන්ට, දරුවන්ට මහල් නිවාස යෝජනා ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක වියයුතු වෙනවා. කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන ආර්ථිකය, බැංකු පද්ධතිය ආදිය සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නත් අපි කටයුතු කරනවා. බොහෝ දෙනෙක් නෙළුම් කුළුණ පාවිච්චි කරන්නේ පිංතූරවලට දාන්න. නෙළුම් කුළුණ හදනවිට එයින් එහාට ගිය දැක්මක් තිබුණා. ලංකාවේ තාක්ෂණ ගම්මාන 5 ක් බිහිවන විට එම ගම්මාන සමඟ බිහිවුණු නෙළුම් කුළුණ තුළ මේ රටේ තාක්ෂණ විප්ප්ලවය ඇති කරන්න අළුශ්‍ය වැඩපිළිවෙල අපි සංවිධානය කර තිබුණා. මේ ජනතාව තොරතුරු ක්ෂේත්‍රයේ නිරත කෙනෙක් වෙන්න පුළුවන්. ගිණුම්කරණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. මූල්‍ය අංශවල වෙන්න පුළුවන්. ඉදිරි කාලසීමාව තුළ අපි බිහිකරන ආණ්ඩුවක් තුළින් කොළඹ වරාය නගරයත් කෙළුම් කුළුණත් කේන්ද්‍ර කරගත් තාක්ෂණ ගම්මාන කේන්ද්‍ර කරගත් ඒ ආර්ථික පරිවර්තනය තුළ අපි අපේක්ෂා කරන්නවූ ආර්ථික විප්ලවය ඇති කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ලබාදෙනවා.

පසුගිය කාලයේ පැය කිහියපක් විදුලිය කැපෙනවිට බොහෝ මහල් නිවාසවල ජනතාව පහළට ආවා. නමුත් ගම්වල ජනතාවට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද 2005 ට පෙර ඒ ජනතාව බොහොමයක් සිටියේ අඳුරේ. ලංකාවෙන් සියයට 40 කට පමණයි එදා විදුලිය තිබුණේ. යහපාලන ආණ්ඩුව වෙලාවේ උමාඔය ප්‍රමාද කළා. නොරොච්චෝලේ, සාම්පූර් බලාගාර නතර කළා. ඒ තුළින් විදුලිබල පද්ධතියට විදුලිය එකතු වුණේ නැහැ. නමුත් අවාසනයේ ඒකෙ වන්දි ගෙවන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට. අපි ඒක අවබෝධ කරගත්තා. අපි අතින් යම් අඩුපාඩුවක් වුණා නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඉදිරියේ දී බිහිකරන ආණ්ඩුවක් තුළ අපි සිදුකළ යුතු ආර්ථික පරිවර්තන පිළිබඳව අපි හොඳ අවබෝධයකින් ඉන්නවා. අපි සතුටු වෙනවා. කොළඹ හා කොළඹ කේන්ද්‍ර කරගත් ආසනවල අපිට එතරම් හයියක් නැහැ කියන මතයක් තිබෙනවා. නමුත් අද සතුටු වෙනවා අද විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිනවා. මුළු සමස්ත රටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක අත්වැල් බැඳ ගන්න වෙලාවේ කොළඹ ආසනද අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් හදන්න නායකත්වය ගෙන තිබෙනවා.

ඒ කන්ඩායමට වගේම මේ සඳහා සහාය දෙන විශාල පිරිසක් ඉන්නවා. අලුතින් අපේ පක්ෂය සමඟ ක්‍රියාකාරී දේශපාලනය පැමිණි සියලු දෙනාම එක්කරගෙන ඉදිරියේ දී නව දේශපාලන මුහුනුවරක් සමඟ ඉදිරියට යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයයි. අපි විශ්වාස කරනවා තාක්ෂණික විප්ලවය. මේ රටේ ආර්ථික අර්බුදයට සාම්ප්‍රදායෙන් එහාට ගිය ආර්ථික විප්ලව ක්‍රමවේදයට අනුගත වියයුතු වෙනවා. නූතන ආර්ථික පරිවර්තනයට අපේ රට රැගෙන යායුතු වෙනවා. රාජ්‍ය සේවය ආර්ථික හා තාක්ෂණික විප්ලවයට රැගෙන යායුතු වෙනවා. අපේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල කරන්නේ නැහැ. අපි රාජ්‍ය සම්පත් රකින්න අරගල කරනවා. අපි රාජ්‍ය සම්පත් දියුණු කරන්න අරගල කරනවා. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්නවා වගේම ආයෝජකයෝ ගෙනවිත් ඒවා ව්‍යාප්ත කරන්න අපි සටන් කරනවා. නමුත් මේ රටේ මහජනතාව අපසුතාවයට පත්ව තැනට අපි වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැහැ. ඒ අපහසුතාවයට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවා කියා කාලකණ්ණි සතුටක් ලබන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපේ පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැහැ.

වෘත්තීය සමිති සහ රජය අතර හොඳ අවබෝධයක් පැවතිය යුතු වෙනවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව දේශපාලන වෘත්තීය සමිති සඳහා ආණ්ඩුව ඇහුම්කන් දියයුතු වෙනවා. ආණ්ඩුව විශ්වාස කරනවා වෘත්තීය සමිති තලලා, පෙළලා, ගහලා තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා. නැහැ. එසේ වෙන්නේ නැහැ. අපි ඒ අයත් සමඟ සාකච්ඡා කළයුතු වෙනවා. යම්කිසි අවබෝධයකට පැමිණිය යුතු වෙනවා. එකතු වෙලා රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතු වෙනවා. එවැනි දේශපාලන බලවේගයක් විශ්වාස කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. කොළඹ ඇතුලේ ජීවත් වන ජනතාවට පණිවුඩයක් දෙනවා. ජීවත් වන ගමට, නෑදෑයින්ට ඒ පණිවුඩය ගෙනයන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඔබේ දරුවාගේ දේශපාලන බලවේගයයි. කෙළඹට සාධාරණයක් කළා නම් ඒ මහින්ද රාජපක්ෂ ආන්ඩුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මහින්ද රාජපක්ෂ මහතා නවතපු තැනින් සංවර්ධනය කොළඹට නැවත වරක් ගේන්න සූදානම්.

අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගිහින් කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම විවෘත කළා. අපි ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ට පෙර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ සඳහා මුල්ගල තිබ්බා. 2022 මැයි මාසයේ විවෘත කරන්න තිබුණේ. යම්කිසි හේතුවක් නිසා එය නතර වුණා. අද අපි මාධ්‍යයෙන් දැක්කා ඒ පාලම විවෘත කරනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. අපේ දේශපාලන බලවේගය ආරම්භ කළ සංවර්ධන යෝජනා ක්‍රමයක් විවෘත කිරීම ගැන. අපි විශ්වාස කරන්නේ මේ රටේ සංවර්ධනය. මේ රටේ මහපොලොවට සංවර්ධනයක් ගේන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පණිවුඩය ඔබ ගමට ගෙනයන්න. ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ජයග්‍රාහී මාවතකට යොමුවන්න සූදානම් වෙන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

කොළඹ ආසන පහම නියෝජනය කරමින් මේ අවස්ථාවට විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආදරය කරන පිරිසක් මේ ස්ථානයේ සිටිනවා. 2005 වසරෙට පෙර අපේ රට පැවැති තත්ත්වය අපි දන්නවා. කිසිඳු සංවර්ධනයක් සිදුව තිබුණේ නැහැ. රට පුරා ත්‍රස්තවාදී බියක් පැවතියා. පාසල්වල ගේට්ටුව මුර කරන්න දෙමාපියන්ට සිදුවුණා. බලාපොරොත්තු බිඳවැටුණු රටක අපි සිටියා. නමුත් 2005 වසරේ දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරන්න අවශ්‍ය පියවර ගත්තා. එයින් පසුව රට සංවර්ධන මාවතට යොමු කළා. යුද්ධය අවසන් කරන්න පෙර මේ රටට ආයෝජකයන් පැමිණියේ නැහැ. දිගින් දිගටම ආර්ථිකය පරිහානියට පත්වුණා. ඒ අනුව පරිහානියට පත්වුණු රට නැවත ගොඩගන්න අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව විශ්වාසය තැබුවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ රටේ සංස්කෘතියක්. එතුමා සමඟ මේ රටේ ජනතාව ඉන්නවා.

පසුගිය කාලයේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. නමුත් රටේ ජනතාව ඒක හොඳින් අවබෝධ කරගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ පලුවක් ගලවන්න ඇතැමුන් උත්සාහ කරනවා. මේ පක්ෂයට එකතු වුණේ රටට ආදරය කරන ඒකීය රටක් අපේක්ෂා කරන ජනතාවක්. ඒ වගේම ජාතික සම්පත්වලට ආදරය කරන පිරිසක්. රට වෙනුවෙන් මේ ජනතාව එක්වුණේ. එසේ නොමැතිව ඇමැතිකම්, තනතුරු දෙන්න නොවෙයි. කුමන බාධක ආවත්, දුෂ්කරතා පැමිණියත් අපේ පක්ෂය රට වෙනුවෙන් පොරොන්දු ඉටුකරනවා යැයි පැවසීය.

Previous Post

“කංජිපානිගෙන් ප‍්‍රකාශයක්” ක්ල්බ් වසන්ත මැරුව හේතුවත් කියයි!

Next Post

සිරුරු 4ක් එක්ක මහ මුහුදේ බිහිසුණු රෑ 3ක් ගැන මෙතෙක් නෑසූු කතාව!

CMBNEWS

CMBNEWS

Next Post
බෝතලේ කටේ තියා­ගෙන බිව්වා – දිවි රැක­ගත් සුමිත් කියන කතාව!

සිරුරු 4ක් එක්ක මහ මුහුදේ බිහිසුණු රෑ 3ක් ගැන මෙතෙක් නෑසූු කතාව!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.