Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ජනපති-අගමැති ඇතුළු ලක්ෂ ගානකට වත්කම් පෙන්වන්න වෙයි!

CMBNEWS by CMBNEWS
January 28, 2024
in පුවත්
0
ජනපති-අගමැති ඇතුළු ලක්ෂ ගානකට වත්කම් පෙන්වන්න වෙයි!
0
SHARES
145
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

පසුගියදා සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත. මෙම පනතේ 80(1) වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාතේ ආණ්ඩුකාරවරුන් ඇතුළු පනත මගින් ප්‍රකාශයට පත්කර ඇති ක්ෂේත්‍ර 31කට අයත් තැනැත්තන් විසින් සිය වත්කම් හෝ බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ කොමිසමට සෑම වසරකම මාර්තු 31දාට පෙර සැපයිය යුතුය.

මෙහි විශේෂත්වයක් වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ සහ ප්‍රධානීන්ගේත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කොමිසමට බලය පවරා තිබීමයි. ඒ අනුව ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කර ඇති පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද, 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද යට කී ලෙස වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය. මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීමේදී වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නා සැමියා නම් බිරිඳ සහ දරුවන්ද, බිරිඳ නම් සැමියා සහ දරුවන්ගේ සහ ඔවුන් සමඟ පොදු නිවෙසක ජීවත් වන වෙනත් තැනැත්තන්ගේ වත්කම් බැරකම්ද ලබා දිය යුතු බව පනතේ දැක්වේ.

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොණික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ. එහෙත් ඊට අදාළ තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙයි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමට ප්‍රතිපාදන මෙතෙක් ලැබී නැති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

කෙසේ හෝ පනතේ දක්වා ඇති නිශ්චිත දිනයට අල්ලස් දූෂණ කොමිසම වෙත වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු පවරනු ලැබිය හැකිය. අධිකරණයේදී සිදුකෙරෙන ලඝු නඩු විභාගයකදී වරද ඔප්පු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කරන්නට අධිකරණයට මෙම පනතින් බලය පවරා ඇත.

Previous Post

රාජ්‍ය සේවකයන් වැඩියෙන්ම සිටින්නේ ලංකාවේ!

Next Post

පොහොට්ටුව කඩන්න ඇමති මාරුවක්?

CMBNEWS

CMBNEWS

Next Post
පොහොට්ටුව කඩන්න ඇමති මාරුවක්?

පොහොට්ටුව කඩන්න ඇමති මාරුවක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.