Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණය ජපානයට!

CMBNEWS by CMBNEWS
March 31, 2024
in පුවත්
0
පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණය ජපානයට!
0
SHARES
164
VIEWS
Share on FacebookShare on Twitter

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබේ.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.

මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල විය. මේ පිළිබඳව අවධානය යොමු කළ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ දැනට රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් සමඟ ආයතනයේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා ආයෝජකයන්ට ඉදිරිපත් වන ලෙස ආරාධනය කළේය. මෙම ජපන් ආයෝජකයා ඉදිරිපත් වූයේ ඒ අනුවයි. පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙසයි.

එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතය. විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වේ. එය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

පිටකොටුව පාවෙන වෙළඳපොල කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇත. එය වෙළඳ කුටි 92 කින් සමන්විතය අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) 2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මතයි. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව පාවෙන වෙළඳ සංකීර්ණය  ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 352කි. මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමයි.

නමුත් එය විවෘත කළත් පසුගිය යහපාලන රජය යටතේ පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය නොකර අතහැර දමා තිබූණි. නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙහි තිබූ වෙළදසැල් 92 න් සියයට 80 ක ප්‍රමාණයක් වැසී ගියේය. ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්විය. ඒ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි වසර පහක් තුළ වියදමින් 50%ක මුදලක් උපයා ගැනීමේ වැඩපිළිවෙලට බාධා එල්ල විය.

විනාශ මුඛයට යමින් තිබූ පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) ඉන් වසර හයකට පසුව වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන මත පදනම්ව කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනුව 2021 අප්‍රේල් මස 07 වැනිදා පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා හිටපු අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 25කි.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීම සඳහා ජපාන ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා,

“පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නැවත පණ ගැන්වීමට පිළිබඳව අපි විවිධ ආයෝජකයින් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අපිට ගැලපෙනම ආයෝජකයා ලෙස තෝරාගනිමින් ඔහුට බදු දීමට අපි කටයුතු කරමින් යනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට කිසිදු බලපෑමක් හානියක් සිදු වන්නට ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන්ද සඳහන් කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

Previous Post

රාජපක්ෂලා තනතුරු අතහැරිය යුතුයි!

Next Post

අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්!

CMBNEWS

CMBNEWS

Next Post
අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්!

අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.