ජනපති අපේක්ෂකයන්ගේ මංගල ජන රැලි හෙට!
රනිල් – අනුරාධපුර සජිත් – කුරුණෑගල අනුර – දකුණේ ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල...
රනිල් – අනුරාධපුර සජිත් – කුරුණෑගල අනුර – දකුණේ ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල...
හිටපු ඇමති මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපීම නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ....
කොළඹ වරාය නගරය තුළ අන්තර්ජාතිකව පිළිගත් පාසලක් , විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට ඉඩම් බදු දීම සඳහා වන...
සමගි ජන බල සන්ධානයට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එක්කර ගැනීම සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, ඒ සම්බන්ධයෙන් අලුතින්...
මෙරට ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල වාසය කරන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය හිමි කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට...
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව...
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරම් තමන් තරග වදින බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව...
තාවකාලික පුහුණුකරු ලෙස තම අවසන් ක්‍රිකට් තරගාවලිය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය මහතා සඳහන් කරයි....
© 2023 Colombo Tribune. All Right Reserved.