Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පාස්කු තිත්ත ඇත්ත සහ සිරිල් ගාමිණීලාගේ නිරුවත!

CMBNEWS by CMBNEWS
September 21, 2023
in පුවත්
0
පාස්කු තිත්ත ඇත්ත සහ සිරිල් ගාමිණීලාගේ නිරුවත!
0
SHARES
216
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ පැවති පාස්කු සම්මන්ත්‍රණය නිසා ඇතැමුන් කළබල වුණේ ඇයි?

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

සිරිල් ගාමිණි පියතුමා කඩි මුඩියේ ජනමාධය හමුවක් පවත්වා සමාජය නොමග යැවීම සඳහා සිදුකරනු ලැබූ අශීලාචාර ව්‍යාජ කාරණා දෙකක් ගැන මෙහිදී සඳහන් කිරීම ඉතාම වැදගත් වේ. පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිත අතර ගෙවුණු දින කිහිපය පුරා බෝම්බ ප්‍රහාරයේ සැබෑ කරුණු කිහිපයක් අනාවරණය වීමෙන් බොහෝ දෙනෙකු කලබල වී සිටින ආකාරයක් දක්නට ලැබේ.

කිසිවෙකු සත්‍යය හමුවේ කලබල විය යුතු නැත. වැදගත් වන්නේ දත්ත ඉදිරිපත් කරමින් තම අදහස් ප්‍රකාශ කොට අප සඳහන් කරන කරුණු සහ සිදුවීම් වැරදි බව ඔප්පු කිරීමය. එය නොකොට පරණ ඕපාදූප වල එල්ලී සිටීමෙන් රට හෝ මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ කිසිවකුට සාධාරණයක් ඉටුවන්නේ නැත.

සිරිල් ගාමිණි පියතුමාට අදාළ තොරතුරු ලබා දෙනු ලැබුවේ කවුරුන්ද යන්න පැහැදිළි නැත. නමුත් පෙරේද (19) පාර්ලිමේන්තුවේදී ත්‍රස්ත විරෝධී විමර්ශන කොට්ඨාශයේ වත්මන් ප්‍රධානියා සිදුකළ කරුණු දැක්වීම බොහෝ දෙනෙකුට මෙම සමස්ථ සිදුවීම ගැන යථාර්ථවාදීව සිතීමට අවස්තාව උදා කරනු ලැබීය. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පමණක් නොව සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා පවා මෙම කාරණයේ ඇති ගැඹුරු සමාජ යථාර්තය ගැන පැහැදීමෙන් කතා කළ බව විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.

ඇත්ත වශයෙන්ම කිවහොත් සැබෑ සතුරා පැත්තක සිටියදී තම තාවකාලික දේශපාලන අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා සත්‍යය වසා දැමීම ඔවුන්ගේ ජීවිත වලට පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයටම කරන අසාදාරණයකි. මෙවැනි ඛේදජනක ප්‍රහාර වලට හේතු වූ ප්‍රචණ්ඩ අන්තවාදය මුලිනුපුටා දැමීම අප හමුවේ ඇති සාමූහික වගකීමකි. ඊට පක්ෂ පාට අදාළ නැත.

සිරිල් ගාමිණී පියතුමා, පෙරේදා පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ගෙන හැර දැක්වීම සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ට එරෙහිව ඉතාම මුග්ද විවේචනයක් ඉදිරිපත් කළේය. ඒ සඳහා සත්‍යයට මුහුණ දීමට නොහැකි කම වසාගැනීම සඳහා උන් වහන්සේ එහෙන් මෙහෙන් අහුලා ගත් හුදු ඕපාදූප රාශියක් භාවිතා කළේය.

අදාළ නිලධාරියා පාර්ලිමේන්තුවේදී සිදුකළ තොරතුරු දැක්වීම නිසා උන් වහන්සේ මහත් කලබලයට පත් වී ඇති ස්වභාවයක් දක්නට ලැබුණි. නමුත් මෙම පියතුමාගේ හැසිරීම බරපතළය. එය සමාජය නොමග යැවීමට උත්සහ කිරීමක් පමණක් නොව කිසිඳු අධිකරණයකින් හෝ කොමිෂන් සභාවකින් වැරදි කරුවෙකු නොකළ නිලධාරීයෙකු හිතා මතාම අපකීර්තියට ලක් කිරීමකි. මෙය බරපතළ වරදකි.

අපි මෙය සරල උදාහරණයක් ඔස්සේ තේරුම් ගැනීමට උත්සහ කරමු.

“සිරිල් ගාමිණි පියතුමා ගැන උන්වහන්සේගේ සතුරෙකු අසත්‍යය ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ නිතී විරෝධී ලෙස රිය පැදවීම නිසා පොලිස් ස්ථානයක රැය පහන් කිරීමට සිදුවූ බවත් තමන් බේරා ගන්නා ලෙස රටේ සිටින උසස් පොලිස් නිළධාරීන් සහ දේශපාලනඥයින්ට උන්වහන්සේ දුරකථනයෙන් අමතා ආයාචනය කළ බව සඳහන් කර ඇතැයි සිතමු. උන් වහන්සේ මාධ්‍යය හමු පවත්වමින් රැකියාවෙන් පහකළ යුතු යැයි කියන ඇතැම් පොලිස් නිලධාරීන්ටද උන් වහන්සේ එහිදී අමතනු ලැබූ අතර එහිදී එම එක් නිලධාරියෙකු උන්වහන්සේට උදව් කළ බව පැවසේ.”

මෙවැනි ඕපාදූපයක් උන් වහන්සේගේ කීර්ති නාමයට කැල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම සන්දර්භය ඔස්සේ සිතන විට උන් වහන්සේ ප්‍රසන්න අල්විස් මහතාට සිදුකළ චෝදනාව ඉතාම සහාසික සහ අශීලාචාරය. ඊට එකම හේතුව මෙම නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරය ගැන සැබෑ දත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දැනුවත් කිරීම නිසා, සිරිල් ගාමිණී පියතුමා වැනි සුළු කණ්ඩායමක් ඉතාම අමාරුවන් තැනු කුමන්ත්‍රණයේ කුළුණු බිඳී යෑමද?

අපි මෙහිදී ලසන්තගේ වික්‍රමතුංගගේ කාරණය ගෙන බලමු. සැබවින්ම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු ඒ ගැන සැබෑ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන නිලධාරියා ප්‍රසන්න අල්විස් මිස මේ දින වල ප්‍රකට නළුවෙක් වී සිටින නිශාන්ත සිල්වා නොවේ. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් භාවිතා කළේ යැයි කියන සිම් කාඩ් වලට මුදල් දැමු ස්ථාන ඇතුළු එම අපරාධයේ නිවැරදි තොරතුරු සොයා ගත් නිළධාරියා ප්‍රසන්න අල්විස්ය. 2010 වන විට එම අපරාධයේ බොහෝ තොරතුරු හෙළිදරව් කරගත් හෙතම මෙම අපරාධයට ව්‍යාජ චෝදනා එල්ල වූ පුද්ගලයින් 18 දෙනෙකු නිදහස් කිරීමටද දායක විය.

සාක්ෂි මකා දැමුවේ යැයි ඔහුට එරෙහිව බොරු චෝදනා කරන අයවලුන් 2015 දී ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කළේය. එසේ ඉවත් කිරීමෙන් පසු 2019 වන තෙක් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ ඇයි?

නිශාන්ත සිල්වා සහ ඇතැම් නිළධාරීන් අපරාධ විමර්ශන ගැන ජනමාධ්‍යයේ ලකුණු දමා ගත්තද මහ පොළවේ බර ඇද්දේ වෙනත් නිළධාරීන්ය. ඔවුන් කිසිම දිනක රට හැරදමා පලා යෑමට හෝ වෙනත් අයවලුන් සිදුකළ අපාරාධ විමර්ෂණ තමන්ගේ කරගත්තේ නැත. සිරිල් ගාමිණී පියතුමා බියවී සත්‍යය යටපත් කිරීම සඳහා කිසිඳු චෝදනාවක් නැති නිළධාරීන්ට අපහස කළ යුතු නැත. උන් වහන්සේ සූදානම් විය යුත්තේ සත්‍යයට මුහුණදීමට මිස උන් වහන්සේ විශ්වාස කරන ඕපා දූප පරම සත්‍යය යැයි පිළිගැනීම සඳහා බල කිරීමට නොවේ.

මේ අතර අනෙක් කාරණය වන්නේ සිය ජනමාධ්‍යය හමුවේදී උන් වහන්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිවද විශාල බොරුවක් සමාජ ගත කළේය. උන් වහන්සේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සූදානම් කළ පාස්කු දේශනය පැවැත්වීම සඳහා ජයවර්ධන මහතාට ආරධනා කළ බවය. එම අමූලික බොරුවකි. එම සම්මන්ත්‍රණයට සහභාගී වූ විපක්ෂයේ දේශපාලනඥයින් පවා එය ඇසීමෙන් පුදුම විය. මන්ද ජයවර්ධන මහතා එදින පාර්ලිමේන්තු ගොස් සිටියේ මීට සති කිහිපයකට පෙර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් සැලසුම් කර තිබු රැස්වීමකට සභාගී වීමටය. ඔහු පාස්කු ප්‍රහාරය ගැන පැවැත්වූ දේශනයට කිසිම සම්බන්ධයක් නැත. එහෙත් ඉතාම පහත් ලෙස එම සත්‍යය තොරතුරු වසන් කිරීමට සිරිල් ගාමිණි පියතුමා කටයුතු කිරීම ඉතාම අභාග්‍යය සම්පන්නය.

Previous Post

“තිලීපන් සැමරුම” සෙන්දිල්ගෙන් ප්‍රකාශයක්!

Next Post

පාස්කු කදුලු සහ වහබ්වාදී සල්ලි පොම්ප!

CMBNEWS

CMBNEWS

Next Post
පාස්කු කදුලු සහ වහබ්වාදී සල්ලි පොම්ප!

පාස්කු කදුලු සහ වහබ්වාදී සල්ලි පොම්ප!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.