Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ඇණ මුරිච්චි සැත්කම් නැතිව ඇද වුණු කොන්දක් කෙළින් කරවපු වෙද විස්කම!

CMBNEWS by CMBNEWS
May 5, 2024
in පුවත්
0
ඇණ මුරිච්චි සැත්කම් නැතිව ඇද වුණු කොන්දක් කෙළින් කරවපු වෙද විස්කම!
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කලාපයේදී ස්නායුගත රෝගී අයකු ඉතාමත් ඉක්මනින් අපගේ වෙදහලේදී සුවපත් කළ ආකාරය පිළිබඳ ලිපිය කියවා, ඒ සමඟම එම පිටුවේ පළ කළ දැන්වීම ප්‍රකාරව දැක්වූ දුරකථන අංක ඔස්සේ අප අමතන්නට සිය ගණනක් පෙලඹුණා. බොහෝ අය ප්‍රතිකාර පතාගෙන එන්නට දින පවා නියම කර ගත්තා. එම ලිපියෙන් දැනුවත් වූ බොහෝ දෙනාට අමතරව ඇතැම් රෝගීන් අප අමතා “කොඳු ඇට පෙළේ ආබාධ” ගැන දිගින් දිගටම විමසන්නට ගත් නිසා මෙවර අපේ අවධානය යොමු කෙරෙන්නේ පිටකොඳු නවන්නට බැරිව ඇද වී ගිය, ඉන් දුකට පත් විශාල රෝගීන් සංඛ්‍යාවක් වෙනුවෙනුයි.

බටහිර වෛද්‍යවරු කොඳු ඇට පෙළේ හටගන්නා ඇදවීම ආශ්‍රිත රෝගයක් හැටියට හඳුන්වන්නේ Spondylosis තත්ත්වයයි. “කොහොමද ඒක සරලව පහදා දෙන්නෙ” ඔබ එහෙමත් විමසාවි. අස්ථිවල හටගන්නා පරිහානියක් නිසා තමයි මෙය මූලිකව හටගන්නෙ. කොඳු ඇට පුරුක් දෙකක් අතර තිබෙන කොන් හෙවත් Facet Joints වල හට ගන්නා විකෘතිතාවක් නිසයි මෙහෙම වෙන්නෙ. මෙහෙම වෙද්දි එකී කොඳු ඇට දෙක අතර හටගන්නා පීඩනය හේතුවෙන් අස්ථි ඇද වෙන්න ගන්නවා. එහි ප්‍රතිඵලය තමයි පැත්තකට ඇලවුණු ගානට කුදු වී යෑම.

මුලින්ම ඇති වන්නේ කොඳු ඇට පෙළෙහි සංවේදිතාවට හානි සිදුවීමයි. දෙවනුව ඉතා අධික විධියට කොන්ද රිදෙන්න ගන්නවා. ඒත් එක්කම මාංසපේෂීන්වල දුර්වලතා හටගෙන ශරීරයෙහි අසමතුලිතතාවන් ඇති කරනවා. අප වෙත ආපු මෙම තත්ත්වය ඇතිව සිටි බොහෝ දෙනා ඉතා වේදනාකාරී අත්දැකීමක් තමයි විඳිමින් උන්නේ.

අප හමුවට පැමිණි එක්තරා කාන්තාවකට අප ප්‍රතිකාර කොට සුවපත් කිරීමේ කතාවක් කාගේත් දැන ගැනීම පිණිස අප මෙවර ඉදිරිපත් කරනවා. මේ කියන කාන්තාව අපගේ වෙදහල වෙතට එනවිට ඇයගේ කොන්ද අංශක 22ක් විතර දකුණට ඇද වෙලයි හිටියේ. ඉතින් එයා අපෙන් නිරතුරුවම විමසා සිටියේ ‘වෙද මහත්තයට මේක ඇත්තටම සනීප කරන්න පුළුවන්ද?’ කියන දෙයයි. ඒ තරමටම ඇය විවිධ ප්‍රතිකාර අරන් සුවය නොලබා අපේක්ෂාභංගත්වයට පත් වෙලා හිටියා.

ඇයගේ රෝගය පිළිබඳ අපේ පරීක්ෂාවන්, ඇගෙන් දැනගත් තොරතුරු අනුවත් ඇය කුඩා කාලයේ පටන් පැත්තකට ඇලවී ඉඳගන්නටයි පුරුදු වෙලා තිබුණෙ. ඇය මෙහෙම එකම ඉරියව්වක සිටීමත් පසුකාලීනව වෙනත් හේතුද බලපෑමෙන් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය හටගෙන තිබුණා. මෙම තත්ත්වයේ ආරම්භයේ පටන් කෙඳු ඇට පුරුක් එකට එක ගෑවෙන්න ගන්නවා. එහෙම වෙද්දී කොඳු ඇට පුරුක් එකට ගෑවීම නිසා ඇති වන වේදනාව මඟහැර ගැනීම සඳහා එම කොඳු ඇට පෙළ ඉබේටම පැත්තකට ඇලවෙන්න පටන් ගන්නවා. මෙහෙම තත්ත්වයක් තියෙද්දී ඕනෑම කෙනකුට ඇවිද ගන්නවත් හරිහැටි හැකියාවක් නැහැ.

බටහිර ක්‍රමයට කරන්නේ සැත්කමක්. එහිදී කොඳු ඇට කෙළින් තියාගන්න ක්ලිප් එකක් දානවා. ඇතැම් විට කොඳු ඇට පෙළට තිරිංග යොදලා ඇණ සවි කරනවා. මෙය ඉතාමත් අවදානම්කාරී දෙයක්. සමහර වෙලාවට එහෙම දාලා තියෙද්දී රෝගියා එක එක අතට හැරෙද්දී දාපු ක්ලිප් ගැලවෙනවා. මේ නිසා ශරීරය අභ්‍යන්තරයට හානිත් වෙනවා.

අපේ වෙද පරම්පරාව වසර සිය ගණනකටත් එහාට විහිදුණු එකක්. ඒ අය වෙදකම් කරන්න පටන් ගත්තු කාලයේ මේ රටේ එක්ස් – රේ පහසුකම් තිබුණෙ නැහැ. අඩු තරමේ මේ රටට මෝටර් රථයක්වත් ගෙනත් තිබුණේ නෑ. සුදු ජාතිකයන් රට පාලනය කරන කාලයේ මුල් යුගය දිහා බලන්න. අපේ වෙද පරපුර මේ වගේ රෝගියකු තමන් ළඟට ආවම නිවැරදි ප්‍රතිකාර සිදු කරලා ඉතාමත් නිවැරදි විදිහට සත්කාරද සිදු කරලා සුවපත් කළා.පිටුවෙ යට පලවන දැන්වීම බලා අප ඇමතිය හැකිය.

නමුත් අප ළඟට එන ලෙඩාගෙ කොඳු ඇට පෙළ ස්පර්ශ කරමින් අපට කියන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉන් පසුව තමයි කොඳු ඇට පෙළ කෙළින් කරන්න ඕන වෙන්නෙ කොහොමද කියලා තීරණය කරන්නෙ. අප කරන්නේ කිසිදු සැත්කමක් සිදු කරන්නෙ නැතිව ඇට පුරුක් පිටතින් පුරුද්දලා ඒකට ඔසු සත්කාර කරමින් හරිගස්වන එකයි. ඒ සඳහා රෝගියා අපේ නේවාසික රෝහලේ පවා රඳවා තබාගෙන ඔහුට රෝගයට ගැළපෙන ආහාර පාන ටික පවා අප විසින්ම සකස් කර දෙමින් ක්‍රමානුකූලව ඔසු සත්කාරය පටන් ගන්නවා. මේ ගැන දැනගන්න ඔබ මෙම ලිපිය පළවන පිටුවේම වෙදමහතා නමින් පළ කළ දැන්වීමේ සඳහන් අංකවලට කතා කොට තොරතුරු ඕනෑ වෙලාවක දැනගන්නට පුළුවන්.

අපේ වෙද පරම්පරාවට අයත්, ඊටම ආවේණික සාම්ප්‍රදායික තෙල් හා පත්තු සහ කසාය මෙහිදී විශේෂයි. අප වෙත රැගෙන ආ පිටකොන්ද ඇද වී විකෘති වී සිටි රෝගියාට අපි මාස 3ක් එක දිගට ප්‍රතිකාර කර ගොඩ ගත්තා. ඒ නිසා රෝගියා දැන් ඉතා නිරෝගී කෙනෙක්. සැත්කමක් නෑ. වේදනාකාරී ප්‍රතිකාර නෑ. පුරාණ පාරම්පරික වෙද පරපුරක සාරය පෙරාගත් වෙද සත්කාරයකින් තමයි ඉතා නිවැරැදිව සුව කළ හැක්කේ.

විජිත කේ. පතිරණ

Previous Post

පොහොට්ටු අපේක්ෂකයා තීන්දු වෙයි!

Next Post

“නලින්ද සිල්වාගේ නහරයක් පුපුරලා” ලංකාවේ ප‍්‍රවෘත්ති බලා ප්‍රෙෂර් නැගලා?

CMBNEWS

CMBNEWS

Next Post
“නලින්ද සිල්වාගේ නහරයක් පුපුරලා” ලංකාවේ ප‍්‍රවෘත්ති බලා ප්‍රෙෂර් නැගලා?

"නලින්ද සිල්වාගේ නහරයක් පුපුරලා" ලංකාවේ ප‍්‍රවෘත්ති බලා ප්‍රෙෂර් නැගලා?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.