Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්!

CMBNEWS by CMBNEWS
March 31, 2024
in පුවත්
0
අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්!
0
SHARES
63
VIEWS
Share on FacebookShare on Twitter

“අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි ජාතික ගීය දෙමළෙන් කිව්වද? අද අපිට මෙහෙම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පසුබිම හැදුවේ, දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්න ඕනි කියලා තීරණය කළේත් 2015දී රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.” කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (30) වවුනියාව ගාමිණී මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ තරුණ වැඩසටහනට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළා.

දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කරන උතුරු පළාත ඇතුළු ප්‍රදේශවල ජනතාවට ගෞරවය ලබා දීම පිණිස මීට වසර 09කට පෙර ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවස්ථාව උදා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ලෝකය පුරා ඇති රැකියා අවස්ථා සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන එක හමාරක් ලබා දීමට ජනාධිපතිවරයා සූදානම් බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසුවා.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා මේක තීන්දු කළේ අද හම්බ වෙන මේ ප්‍රතිඵල වෙනුවෙන්. අපිට සහෝදරත්වයෙන් ඉන්න පසුබිම හදන්න, ඔබට ගෞරවය දෙන්න. 2015දී මීට අවුරුදු 09කට කලිනුයි ජනාධිපතිතුමා තීරණය ගත්තේ. ‘කන්ද කැපූ මහල්ලා’ චීන උපමා කතාවට අනුව ගමට වතුර ගේන්න කන්ද උඩ සිට පාරක් කපන්න කවුරුත් ඉදිරිපත් නොවුණ තැන ගමේ හිටපු වයස්ගත, මහලු පුද්ගලයෙක් වතුර පාර වෙනුවෙන් කන්ද කපන්න පටන් ගත්තා හැමෝම හිනාවෙද්දි. තව ටික කාලෙකින් මේ මිනිහා මැරෙනවා කිව්වා. නමුත්, අවුරුදු ගාණකට කලින් ගමට වතුර ගේන්න සමත් වුණේ ඔහු පටන් ගත්ත පාරේ ගමේ ඉදිරි පරම්පරා පාර කපන්න ක්‍රියා කිරීමෙන්. එදා රනිල් වික්‍රමසිංහ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න කිව්වා වගේ ඒ ප්‍රතිඵල ඔබේ අනාගතයට තමයි ලැබෙන්නේ….”

“අපි ජීවිතේ විශ්වාස කරන ඉර, ලෝකය, දේශපාලනයට අදාළ සමාජවාදය, ලිබරල්වාදය, පැසිස්ට්වාදය සහ ජාතිවාදය ගැන ගොඩක් දේවල් අපට හදා දීපු මත. ජාතිවාදය ගැන අපි හුඟක් දේවල් දන්නවා. 1948 අපිට සුද්දා නිදහස දෙන්න කලින් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපිව බෙදලා තිබුණේ නෑ. හැබැයි නිදහසින් පස්සේ උතුරේ, දකුණේ දේශපාලකයින්ට ඡන්ද ගන්න ජාතිවාදය වැපිරුවා. ඒ ජාතිවාදය කොච්චරද කියනවා නම් දරුවන්ට ඉගෙනගන්න තිබුණ යාපනය පුස්තකාලය ගිනි තියපු තැන ඉඳන් දකුණේ බෝම්බ පිපිරීම දක්වා මේක දුර ගියා. මේවා කාගෙහරි අවශ්‍යතාවයකට හදපු මතයක්. වාහනවල තිබුණ ‘ශ්‍රී’ අකුර මැකුවා, ගොම ගෑවා. මුස්ලිම් කඩයකින් ඇඳුම් ගත්තොත්, කොත්තු කෑවොත්, වඳ වෙනවා කිව්වා. සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම් එක්ක මේවා විසඳන්න හදනකොට ජාතිවාදීන් මේවට එරෙහි වුණා. දැනුත් සමාජ මාධ්‍යවලින් අපිට මත හදනවා. ෆෝන් එකකින් කතා කරන ‘ඇල්ගො රිදම්’ අරගෙන ඒ අවශ්‍යතා අපේ ෆෝන් එකට එවනවා. හැම වෙලාවෙම හැමෝම තමන්ගේ අවශ්‍යතාවයට මත හදනවා. බ්‍රෑන්ඩ් හදන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් එකේ පෙන්වන දේ හොඳම දේ නෙවෙයි. මේවට අහුවෙන්න එපා. සමාජ මාධ්‍ය හරහා මිනිසුන් විවිධ මතවලට ගෙනියනවා. ඇල්ගොරිදම්ස්වලට ජීවිතය තීරණය කරන්න ඉඩදෙන්න එපා. සතුට එක එක විදිහයි. අවුරුදු 30ක යුද්ධෙකට පසුව අපි කාලා, බීලා ඉන්නවා නේද? පහුගිය දවස්වල තෙල්, ගෑස් නැතුව බොහෝ ප්‍රශ්න ඇති වුණා. දැන් ඒවා අවසන් වෙලා. සතුට එක පාර එන්නේ නෑ. එය ලබාගන්න පුරුදු වෙන්න ඕන. ඒක පටන්ගන්න ඕන තමන්ගෙන්.

අද මේ තරුණයන්ට කතා, සින්දු කියලා යන්න විතරක් නෙවෙයි අපි ආවේ. ඔබට රැකී රක්ෂා ආයතන දහස් ගණනක් තියෙනවා. අපේ ශ්‍රම බලකාය හදන්න අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දෙන්න ජනාධිපතිතුමා රුපියල් බිලියන එක හමාරක් ලබාදෙන්න සූදානම්. ලෝකයේ රැකියා අවස්ථා විශාල ගණනක් නිර්මාණය වෙමින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට දියුණු කරන ගමන එතුමගෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපි මගෙන් පටන් නොගත්තොත් අපිට දියුණු වෙන්න වෙන්නේ නෑ. අපි වවුනියාවට ඇවිත් දෙන මේ පුංචි ශිෂ්‍යත්වෙ පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ හැමතැනම මේකෙන් රස්සා කරද්දී ඒ ආදායම් රටට එනකොට ලොකු වෙනසක් අපිට කළ හැකියි.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික උපදේශක ශ්‍යාම් යහම්පත්ද මෙම දිරිගැන්වීමේ අවස්ථාවට සහභාගි වූවා.

Previous Post

පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණය ජපානයට!

Next Post

බිත්තර මිල අඩු කරන්න යයි – නව මිල ගණන් මෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
බිත්තර මිල අඩු කරන්න යයි – නව මිල ගණන් මෙන්න!

බිත්තර මිල අඩු කරන්න යයි – නව මිල ගණන් මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.