Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

අනුර තම කැබිනට් මණ්ඩලය රටටම හෙළි කරයි!

CMBNEWS by CMBNEWS
February 24, 2024
in පුවත්
0
අනුර තම කැබිනට් මණ්ඩලය රටටම හෙළි කරයි!
0
SHARES
710
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකර තිබෙනවා.

තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බව පෙන්වා දෙනවා.

හෙතෙම මේ අදහස් පළ කළේ බීබීසී සිංහල සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී මාධ්‍යවේදියා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය කෙසේ වේවිදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරට ඉතිහාසය ශක්තිමත්ම සහ ඊට සුදුසුම කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවයි.

ඒහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශයන් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් වන්නේ,

සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අචාර්ය අරුණ කරුණාතිලක

මුදල් අමාත්‍යාංශය (ආර්ථික) – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා ද? නැතිනම් පොදු ජනතාවගේ වුවමනාවට පෙළ ගැසෙනවා ද? යන්න ගැන රටේ ජනතාව තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියා.

”ප්‍රභූ තන්ත්‍රය රකිනවා ද? පොදු ජනතාවගේ උවමනාවට පෙළ ගැසෙනවා ද? කියන එක අතර ගැටුම තමයි අනාගත දේශපාලන ගැටුම. ඒ නිසා මම හිතන්නේ මේ නිමේෂයේ දී නම් අපේ රටේ කිසිදු පුරවැසියෙකුට තමන් ස්වාධීනයි, අපි පැත්තකට වෙලා ඉන්නවා කියන මතය නියෝජනය කරන්න බෑ. එක්කෝ මේ ආපු දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ ආරක්ෂාවට යන්න ඕනා. එක්කෝ පොදු ජනතාවගේ වුවමනාවට එන්න ඕනා.” යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියා.

Previous Post

ටින් අංකය ගැන අලුත්ම පුවතක්!

Next Post

සජිත් සහ ජලනිගේ කැදැල්ල සැරසූ අලුත් අමුත්තිය!

CMBNEWS

CMBNEWS

Next Post
සජිත් සහ ජලනිගේ කැදැල්ල සැරසූ අලුත් අමුත්තිය!

සජිත් සහ ජලනිගේ කැදැල්ල සැරසූ අලුත් අමුත්තිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.