හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.

Follow Us
© 2023 Colombo Tribune. All Right Reserved.