Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කෝටි පන්සීයකට විද්ද පිරමිඩ හොරා!

CMBNEWS by CMBNEWS
February 7, 2024
in පුවත්
0
කෝටි පන්සීයකට විද්ද පිරමිඩ හොරා!
0
SHARES
666
VIEWS
Share on FacebookShare on Twitter

මහන්සි නොවී සල්ලි හොයන වැඩක් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් එය නීතිවිරෝධී ජාවාරමක් බව පැහැදිලිය. මෙවැන්නකට සම්බන්ධ වීමෙන් තම මුදල නැතිවනවා පමණක් නොව චෝදනාවලට ලක්වී සිරදඬුවම් විඳීමට තරම් හේතුවකි. මූල්‍ය විනාශයකට එහා සමාජ ව්‍යසනයකට පාර හදන මෙවැනි පිරමීඩ ජාවාරම මුලාවක් පමණි. හිටි හැටියේ ඉස්මතුව එන මෙකී පිරමීඩ ගනුදෙනු නිසා අපේ රටේ විශාල පිරිසක් සිය අතමිට කණ කර පවා නැති කරගෙන සිටිති.

නීතිවිරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නොයෙක් වර උපදෙස් ලබා දී තිබේ. නමුත් කොළඹ නගරයේ සිට ඈත පිටිසර ගම් දනව් දක්වාම විවිධාකාර නම්වලින් ආයතන හා  කාර්යාල පිහිටුවා ඇතැමුන් මේ ජාවාරම් මෙහෙයවයි. ධනයට ලෝබ ඇතැමුන් මේවායේ මුදල් ආයෝජනය කරන්නේ වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. අනුරාධපුරය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී වංචාකාර පිරමීඩ ගනුදෙනුවලට හසුවූ බොහෝ පිරිසක් සිය ධනය නිකරුණේ නැති කරගෙන තිබෙන බව වාර්තා වේ. වැඩිදුරටත් පැවසෙන්නේ අනුරාධපුරය කහටගස්දිගිලිය ගලෙන්බිඳුණුවැව වැනි ප්‍රදේශ රුසක රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් හා ගොවීන් ඇතුළු විශාල පිරිසක් වැඩි පොලී වැඩි ලාභ අපේක්ෂාවෙන් නීතිවිරෝධී මූල්‍ය ආයතනයට මුදල් යොදවා අමාරුවේ වැටී ඇති බවකි. මේ ජාවාරම මෙහෙයවූ බව කියන සැකකරු රුපියල් කෝටි 500කට වඩා වංචා කොට ඇතැයිද දැනගන්නට ලැබේ.

ට්‍රේඩ්වින්  ෂෙයාර් නමින් මෙම නීතිවිරෝධී ආයතනය පවත්වාගන ගොස් තිබෙන අතර වසර පහක පමණ කාලයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ කාර්යාලයක් ස්ථාපිත කරගෙන ජාවාරම මෙහෙයවා තිබේ. ඊට පෙර ඉහත ආයතනයේ හිමිකරු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රජයේ පාසලක උපාධිධාරී ගුරුවරයකු වශයෙන් සේවය කළ බව කියැවේ. ඊට අමතරව මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේවරයකු වශයෙන් කටයුතු කරන බව පෙන්වා තිබේ. එම තනතුර හා වටපිටාව ප්‍රයෝජනයට ගෙන සැකකරු ජනතාව මුලාකර තිබෙන බව හෙළි වී තිබේ. ගනුදෙනුකරුවන්ට බොහෝ සෙයින් ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන බව පවසා තිබුණත් 2022 වසරේ ජනවාරි මාසයෙන් පසුව කිසිදු ප්‍රතිලාභයක් ලබා දී නැත. ඒ අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද වාර්තා විය. පසුව මේ ගැන ගනුදෙනුකරුවන් 130ක් පමණ පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ විමර්ශන අංශය මගින් ඉදිරි කටයුතු මෙහෙයවූයේ ඒ අනුවය. මෙම සැකකරුට එරෙහිව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකට අනුව කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනාවරණය කොටගෙන ඇත.

මෙහි විමර්ශන ආරම්භ කර තිබුණේ 2022 පෙබරවාරි මාසයේදීය. සැකකරු හා ඔහුට සහාය වූ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට සෙවූවද ඔවුන් පදිංචි ස්ථානවලින් මගහැර තිබුණි. එසේ සැඟව සිටියදී සැකකරු හා ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවකද පිලිමතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ. ඒ ඉකුත් 27 වැනිදාය. මොවුන් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි තරම් වත්කම් උපයාගන ඇති බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 39/2, අස්වයාබැඳිවැව, ගලෙන්බිඳුණුවැව පදිංචිකරුවෙකි. ඔහුගේ අනියම් බිරිය බව කියන සියඹලාගොඩ දන්තුරේ පදිංචි එගොඩගෙදර චමිලා ප්‍රියදර්ශනී රාජරත්න නමැත්තිය රංගන ශිල්පිනියකි. සැකකාර තරිඳු වීරසේකර නැමැත්තා බස්නායක නිලමේවරයකු නොවන බවත් ඔහු එසේ ව්‍යාජව පෙනී සිට ඇති බවත් පැවසේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව රජ දවස සිට මෙරට ඉපැරුණි හා ඓතිහාසික දේවාලවල සිටිනුයේ බස්නායක නිලමේවරුන් 31 දෙනකු පමණක් බව කියැවේ.

1988 අංක 30 දරන බැංකු පනත අනුව මෙකී ජාවාරම් තහනම් කොට ඇත. එබැවින් එවැනි සිද්ධිවලට අපරාධ නීතිය බලපවත්වයි. බැංකු පනතේ 83අ(1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව නීතිවිරෝධී අන්දමින් පිරමීඩාකාර මුදල් ගනුදෙනු සිදු කළ “ට්‍රෙඩ්වින් ෂෙයාර්” නම් තහනම් මූල්‍යායතනයක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන චෝදනාවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් බස්නායක නිලමේවරයා සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන ටෙලි නිළියක පෙබරවාරි 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත් දිමුතු පෙරේරා මහතා ඉකුත් 28 වැනිදා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඒ. වීරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන තිවංක දසනායක, සහන් එදිරිසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (93012) ළහිරු, (94984) තෙන්නකෝන්, (97501) ජයරත්න, (104743) බණ්ඩාර, (10482) ඒකනායක, කාන්තා පොලිස් කොස්තාපල් (11491) මහෝදා, පොලිස් කොස්තාපල් රියැදුරන් වන (94724) රණසිංහ සහ (97650) රවිදු යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

Previous Post

අර්බුධයෙන් රට ගොඩ ගත හැකියි ජනාධිපති මෙන්න!

Next Post

හමුදා මූලස්ථානයට ගැහුවේ සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්න කාලෙනේ!

CMBNEWS

CMBNEWS

Next Post
හමුදා මූලස්ථානයට ගැහුවේ සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්න කාලෙනේ!

හමුදා මූලස්ථානයට ගැහුවේ සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්න කාලෙනේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.