ලෝකයේ රටවල් අතරින් ජන අනුපාතය අනුව රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
එනිසා රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බවද පැවසූ ඔහු රාජ්‍ය සේවය වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු බව දෙයක් බවද පැවසීය.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.