Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

“පිටරට හැංගූ සල්ලි නොගෙනාවොත් ලැයිස්තුව එළියට දානවා”P

CMBNEWS by CMBNEWS
October 7, 2023
in පුවත්
0
“පිටරට හැංගූ සල්ලි නොගෙනාවොත් ලැයිස්තුව එළියට දානවා”P
0
SHARES
172
VIEWS
Share on FacebookShare on Twitter

පැන්ඩෝරා හා පැනමා පත්‍රිකා ඇතුළු නීති විරෝධීව පිටරට සඟවාගෙන සිටින මුදල් මාසයක් හෝ මාස දෙකක් තුළ මෙරටට ගෙන්විය යුතු බව ත් එසේ නොකරන්නේ නම් තමා සතුව ඇති ලැයිස්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බ වත් අධිකරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (ඔක්. 3) පැවසීය.

එම මුදල් මෙරටට ගෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඒවා ගෙන්වීමට නියම කරන ලෙස තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා කීය.

ඇතැම් අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන් සතුව ඩොලර් මිලියන 150කට වැඩි මුදල් එසේ තබාගෙන සිටින බවට වාර්තා වී ඇතැයි ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ද කීය.

“දැන් මේ වංචා දූෂණ සිදුවෙන ඒවා හා කලින් සිදු වූ ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් 225ට නෙවේ ජනතාවට අපි කියනවා ඔය ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න කතානායකතුමාගේ ඉඳලා ඒ දහ දෙනාට ඇඟිල්ල දික් කරන්න කියලා. මීට පස්සේ පාර්ලිමේන්තුව වටලන්න එන්න එපා. ඒ දහදෙනා වටලන්න. අපිත් එන්නම්. විපක්ෂ නායකතුමාත් ඉන්නවා. ඊළඟට වටලන්න අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. අපිත් එන්නම්. මොක ද අපි දාපු පැමිණිලි තියෙනවා, මුකුත් වෙලා නෑ.

ඒ වගේ ම ඩොලර් බිලියන 9ක විතර ලංකාවේ මුදල් මිනිස්සුන් පිටරට හංගගෙන ඉන්නවා. ඒ දේපළ මෙහාට ගේන්න පුළුවන්. එතකොට Pandora, Panama පේපර්ස්වල තියෙන සල්ලි ටික මෙහෙට ගෙනාවනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට දෙනවා වගේ තුන් ගුණයක් ගන්න පුළුවන්. විදේශ ණය මෙහෙ තියෙනවා ඩොලර් බිලියන 41ක්. ඩොලර් බිලියන 56ක් එහෙ තියෙනවා. මං යෝජනා කරනවා නීති විරෝධී විධියට මේ පිටරටවල තියන් ඉන්න සල්ලි මේ රටට ගේන්න කියලා. අපි මාසයක් දෙන්නම්. නැත්නම් දෙකක් දෙන්නම්. පොදු සමාවක් දෙන්න.

මේ සල්ලි ගේන්න, නැත්තම් අපිට තියෙන ලැයිස්තු මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. සමහර ඇමතිවරුන්ගේ ලේකම්ලා ඉන්නවා ඩොලර් මිලියන 150ට වැඩිය තියෙනවා කියලා වාර්තා වුණා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඒවා ගේන්න කියලා නිර්දේශ කරමු. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්ලා තුන් දෙනා එකතුවෙලා මේක සෙල්ලමකට අරන් තියෙනවා නම් ඒක මේ රටේ ජනතාවට කියනවා. රේගුවෙන් රජයට එන්න තියෙන මුදල්වලින් සියයට හතළිහක්වත් එන්නේ නැහැ. පහුගිය කාලේ ලැයිස්තු පිටින් තහනම් කරා මේවා ගේන්න පිටරටින් තහනම් කියලා. මට පෙන්නලා දෙන්න ගෙන්නපු නැති එක දෙයක්. ඔක්කො ම ගෙන්නුවා. ලක්ෂ නම් 50ක් දුන්න ම ඕනෑ කන්ටේනරයක්.”

අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

Previous Post

ධර්මසේනට නඩු

Next Post

මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්!

CMBNEWS

CMBNEWS

Next Post
මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්!

මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.