Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක එක්වර ම ඉහළ ගියේ ඇයි?

CMBNEWS by CMBNEWS
December 24, 2024
in පුවත්
0
කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක එක්වර ම ඉහළ ගියේ ඇයි?
0
SHARES
248
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ කොටස් වෙළෙඳපොළ ආසන්න සති කිහිපය තුළ ඉතිහාසයේ ඉහළ ම වර්ධනයක් අත් කරගෙන තිබේ.

සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වතාවට ඒකක 14,000ක් ඉක්මවා ගොස් ඇති අතර, දෙසැම්බර් 23 වන දිනය වන විට එම අගය 15,000 ඉක්මවා තිබිණි.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.

හදිසි ඉහළ යාමට හේතුව කුමක් ද?
කොටස් වෙළඳපොළ මෙලෙස ඉහළ අගයක් වාර්තා කිරීමට වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති අඩු පොළී අනුපාත බලපා ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක පෙන්වා දුන්නේ ය.

ඒ, දෙසැම්බර් 18 වන දා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකිනි.

බීබීසී සිංහල කළ විමසීමකදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පර්යේෂණ සහ උපායමාර්ග සැලසුම් නිලධාරී දිමන්ත මැතිව් ද ඒ බව තහවුරු කළේ ය.

“වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ ඉතා ම අඩු පොළී අනුපාතයක්. ඒ නිසා ගොඩක් අය තමන් ස්ථාවර තැන්පතු විදිහට තබාගෙන හිටපු මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න පෙළඹිලා තිබෙනවා,” ඔහු පැවසුවේ ය.

ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගෙන් බීබීසී සිංහල විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ, පොළී අනුපාත පහළ මට්ටමක පවතින විට කොටස් වෙළෙඳපොළේ ආයෝජන වැඩි වශයෙන් සිදුවන බව ය.

රට ස්ථාවර වීම හේතුවක් ද?
“ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ආයෝජකයන් අතර විශ්වාසයක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා,” රජීව බණ්ඩාරනායක පවසයි.

“IMF ප්‍රොසෙස් එකත් එක්ක රට හරි මාර්ගයකට වැටිලා තියෙනවා.”

ධනනාත් ප්‍රනාන්දු ද පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අඛණ්ඩව වැඩ කිරීමට රජය ගත් තීරණය මෙම වර්ධනයට හේතුවක් වී ඇති බව ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා එක්ක යනවා කියලා කිව්වට පස්සේ වෙළෙඳපොළ තුළ විශ්වාසයක් ඇති වෙනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

දිලන්ත මැතිව් පවසන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරිමත් සමග ආර්ථිකයේ ඇති වී ඇති ස්ථාවරත්වය නිසා පොළී අනුපාත අඩු වී ඇති බව ය.

“ආසන්න වසර කිහිපය තුළ ගොඩක් අවිනිශ්චිතතා තිබුණා. නමුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ටිකෙන් ටික රටේ තිබුණ අස්ථාවරභාවයන් අඩු වෙමින් යාමත් එක්ක පොළී අනුපාත පහළ ගියා.”

ෆිච් සහ මූඩීස් ශ්‍රේණිගත කිරීම් ඉහළට
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාව CCC+ ශ්‍රේණිය දක්වා ඉහළ දමා තිබේ.

එය, රට බංකොලොත් යැයි නිවේදනය කිරීමටත් පෙර තිබූ අගයකි.

මුඩීස් ආයතනය ද මේ වන විට සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇතැයි නිවේදනය කර තිබේ.

මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යාම හේතුවෙන් විදෙස් ආයෝජන වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව දිලන්ත මැතිව් පැවසුවේ ය.

“මේ වෙනකොට ෆිච් ආයතනය අපිව ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ දමලා තිබෙනවා. අනෙක් ශ්‍රේණිගත කිරීම් ඉක්මනින් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ඉදිරියේදී විදෙස් ආයෝජන වුවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.”

ධනනාත් ප්‍රනාන්දු ද ඒ බව පෙන්වා දුන්නේ ය.

“විදෙස් ආයෝජකයන්ට බංකොලොත් රටකට ආයෝජන ගේන්න බෑ. එකට අවශ්‍ය අවම ශ්‍රේණිගත කිරීම් තියෙනවා. ඒ නිසා ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම ආයෝජනවලට හේතුවක් වෙනවා.”

උපුටා ගැනීම : BBC සිහල

Previous Post

කතානායකගේ හොර ආචාර්ය පට්ටම සී අයි ඩී එකටත් යයි!

Next Post

ජනතාව අදුරේ තැබූ වර්ජකයින්ට මාලිමාව සලකයි!

CMBNEWS

CMBNEWS

Next Post
ජනතාව අදුරේ තැබූ වර්ජකයින්ට මාලිමාව සලකයි!

ජනතාව අදුරේ තැබූ වර්ජකයින්ට මාලිමාව සලකයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.