Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රට රස්සාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි මොනවා ද?

CMBNEWS by CMBNEWS
April 27, 2024
in පුවත්
0
රට රස්සාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි මොනවා ද?
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

රැකියාවක් සඳහා විදෙස්ගත වීමේදී නිත්‍යනුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වීම අනිවාර්ය වන බව ත් එමගින් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ඇති බව ත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අද (අප්‍රේල් 26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

විදෙස්ගත වීමේදී රජයේ ලියාපදිංචි කිරීම සිදුකරනු ලබන්නේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වන 1985 අංක 21 දරන පනතේ 53/3 වන වගන්තියට අනුව ය.

යම් පුද්ගලයෙකු බලපත්‍රලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් විදෙස් ගතවන්නේ නම් එම ආයතනයේ මැදිහත්වීම මත විදෙස්ගත වීම සඳහා අවසන් අනුමැතිය ලබාගත යුතු ය.

එසේ නොමැතිව පෞද්ගලිකව රැකියාවක් සඳහා විදෙස්ගත වන පුද්ගලයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙත පැමිණ පළමු අනුමැතිය ලබාගත යුතුව ඇත.

මෙලෙස, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වී විදෙස්ගත වීම මගින් යම් පුද්ගලයෙකුට සුරක්ෂිත හා ප්‍රතිලාභ සහිත විදේශීය රැකියා අවස්ථාවක් වෙත යොමුවීමේ පහසුකම් සපයන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කරයි.

රැකියාවක් සඳහා විදේශගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

  • රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වන පුද්ගලයෙකුට ලැබෙන ප්‍රතිලාභ අතර රක්ෂනාවරණය ප්‍රමුඛත ම ප්‍රතිලාභයකි. එමගින් විදෙස්ගත වී සිටීමකදී යම් පුද්ගලයෙකුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටියි.
  • පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් එක් ලක්ෂ විසිපන්දහසේ සිට ලක්ෂ හතර දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාව ද පවතී.
  • රෝගී තත්ත්වයක් හෝ කරදර හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට්පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාව ද මෙම රක්ෂණාවරණයට අයත් ය.
  • එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා ද රුපියල් පනස් දහසක් ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරයි.
  • රජය ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කෙරේ.
  • එහිදී විදෙස්ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු 5 වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රුපියල් විසි දහසක් ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමකදී රුපියල් විසි පන්දහසක් ද, අ.පො.ස උසස් පෙළ සමත්වීමකදී රුපියල් තිස්පන්දහසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දීමට කටයුතු කරමින් සිටියි.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශුභසාධක අංශය මගින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වීමේ හැකියාව ද ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී තිබේ.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශුභසාධක අංශය මගින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලට සම්බන්ධවීමේ හැකියාව ද ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී ඇත.
  • ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී ඔබට මූල්‍යමය අපහසුතාව වෙත මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාව ද හිමි කර දීමට කටයුතු සැලසුම් කර තිබේ.
  • විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන් රක්ෂනාවරණයට අමතරව නිවසක අවශ්‍යතාව සහිත පුද්ගලයන්ට නිවසක් ඉදිකර දීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ දහයක උපරිමයකට යටත්ව සිදු කරනු ලැබේ.
  • නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබාදීම ද ‘විදේශය’ වැනි අංශය මගින් සිදු කරමින් පවතී.
  • මීට අමතරව, ශ්‍රී ලංකාව විදෙස් සේවා නියුක්ති කාර්යයන් ලියාපදිංචි වී නිත්‍යානුකූලව විදෙස්ගත වන අය සඳහා කාලීනව සංවිධානය වෙන විවිධ ව්‍යාපෘති වැඩසටහන් හරහා ප්‍රතිලාභ ලබාදීම අඛණ්ඩව මේ වන තෙක් සිදුකරමින් ඇත.

අමාත්‍යවරයා එම නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ, රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී අද සහ හෙට (අප්‍රේල් 27) පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන’ සහභාගී වීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකි බව ය.

Previous Post

ඡන්දදායකයින්ට නොමිලේ බියර්!

Next Post

මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ!

CMBNEWS

CMBNEWS

Next Post
මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ!

මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.