Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කාලා වරෙන්කෝ පියතුමෝ!

ජාතික ආරක්ශාව ගැන සංවේදී කරුනක් එලියට..

CMBNEWS by CMBNEWS
August 31, 2023
in පුවත්
0
කාලා වරෙන්කෝ පියතුමෝ!
0
SHARES
678
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් රොහාන් සිල්වා පියතුමාගෙන් කෝටි 5 ක වන්දියක් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමා විසින් එල්ල කළ චෝදනාවෙන් තමන්ට අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාට රුපියල් කෝටි පහක 5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල කළ චෝදනාව පදනම් විරහිත මෙන්ම තැතිගන්වනසුලු එකක් බවත් තමා එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් සලේ මහතා එම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මියගේ මාර්ගයෙන් යොමු කළ මෙම එන්තරවාසියේ සඳහන් පරිදි, පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමා මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාවද, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට ලද මූල්‍ය ආධාර හෝ සහාය දුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ලද ප්‍රතික්ෂේප කරන බව සලේ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අදාළ පියතුමා සඳහන් කරන කාලයේදී තමා සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරතව බවද ඔහු දැනුම් දී ඇත.

මෙම වන්දිය ගෙවීමට අපහසු වුවහොත් දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවද එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

නමුත් මෙම එන්තරවාසියේ සඳහන් වී නැති තව දේකුත් තිබෙනවා.

ඒ තමයි රොහාන් සිල්වලා, සිරිල් ගාමිණීලා ඉස්සරහට දාලා රටේ බුද්ධි අංශවලට තඩිබාලා ජාතික ආරක්ෂාව දුර්වල කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව.

අන්න ඒකෙ මහ මොළකරුවො හොයාගත්ත දවසට ඔවුන්ට නිසි දඬුවම් දීම ජනතා අධිකරණයට භාරයි.

කොහොම උනත් රොහාන් සිල්වට උනේ සිරිල් ගාමිණීට වෙච්චි එකේ අනිත් එක!

දැන් ඉතින් කියන්න තියෙන්නෙ……

කාලා වරෙන්කො පියතුමෝ කියල තමයි 😌

සටහන,
ලියානා මනතුංග – 31 / 08 / 2023

Previous Post

ලංකා කොඩිය අභ්‍යාවකාශගත කලේ අපි!

Next Post

කාදිනල්ගේ කට වසමින් “මහ මොලකරු” ලෙෆ්ට් උන හැටි!

CMBNEWS

කාදිනල්ගේ කට වසමින් "මහ මොලකරු" ලෙෆ්ට් උන හැටි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.