Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

සිනොපෙක් වැඩ අරඹයි – 20 සිට ඉන්ධන අඩුවෙයි!

CMBNEWS by CMBNEWS
August 16, 2023
in පුවත්
0
සිනොපෙක් වැඩ අරඹයි – 20 සිට ඉන්ධන අඩුවෙයි!
0
SHARES
223
VIEWS
Share on FacebookShare on Twitter

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වන දා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (අගෝ. 15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

අද උදෑසන වන විට ත් එම සමාගම තම බෙදුම්කරුවන් 150න් 109 දෙනෙකු සමග ගිවුසුම්ගත වී ඇතැයි දැනුම් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

“සිනොපෙක් දන්වලා තියෙනවා අද උදෑසන වන විට ඔවුන්ගේ බෙදුම්කරුවන් 150න් 109ක් එක්ක ගිවුසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙනකොට මම හිතනවා 115ක් පමණ වගේ වෙයි. ලබන සතිය වන විට ඔවුන් 150ම සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් අපට දැනට දැනුවත් කරලා තියෙනවා සැප්තැම්බර් 20 ඔවුන් සියලු ම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන් කරගෙන තියෙන්නේ කියලා. ඊට පෙර පුළුවන් වුණොත් ඔවුන් සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ඉඳලා ඒ කටයුතු කරනවා කියන එක.”

ඒ අනුව, ඔවුන් සැප්තැම්බර් 20 වන දා වන විට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“ආරම්භ කිරීමේදී ඔවුන් අපි දැන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දීලා තියෙන උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමටත් ඒ වගේ ම ඔවුන් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ධාරිතාවයෙන් ඔවුන් කටයුතු කිරීමේදී ඔවුන්ට අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය අඩු කරලා, දැන් කාටවත් බැහැ අපේ දාලා තියෙන උපරිම සිල්ලර මිලෙන් ඉහළ විකුණන්න. ඕනෑ ම පාර්ශවයකට පුළුවන් සිනොපෙක් වෙන්න පුළුවන්, ලංකා අයිඕසී වෙන්න පුළුවන්, නැත්නම් සීපීසී වෙන්න පුළුවන්, ඒ තුනට ම පුළුවන් තමන්ට ඒ උපරිම සිල්ලර මිලට යටත්ව ඕනෑ ම පහළ අගයකට තමන්ගේ ඉන්ධන අලෙවි කරන්න.”

සෙසු සමාගම් ද ඔක්තෝබර් හෝ නොවැම්බර් මස වන විට සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

“ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 20 වෙනකොට අපි දාල තියෙන උපරිම සිල්ලර මිලට අඩුවෙන් ඔවුන්ගේ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතුවල නිරත වේවි කියලා. අනෙක් සමාගම් දෙකත් දන්වලා තියෙනවා ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී ඔවුන් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරනවා කියලා.”

මේ අතර, සැප්තැම්බර් මාසය වන විට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර දැනට පවතින QR ක්‍රමවේදය මගින් නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමනවා ද නැතහොත් සම්පූර්ණයෙන් ම එම ක්‍රමවේදය ඉවත් කරනවා ද යන්න පිළිබඳව තීරණය කරන බව අමාත්‍යවරයා පැවසීය.

“මොක ද අපිට වාසියක් ලැබෙනවා සිනොපෙක් වැනි ආයතන එකතු වීම නිසා අපිට තියෙන වැය බර අඩු වෙනවා ඩොලර් මිලියන 50ක් 60ක් අඩුවෙනවා මාසෙකට ඉන්ධනවලට යන. මොක ද ඔවුන් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරලා අවුරුද්දක් අපේ රට ඇතුළේ ඒ මුදල් තියා ගන්න ඕනේ අපේ තියෙන සංචිතවලින් නෙවෙයි ඒ මුදල් ගන්නේ. ඒ අඩු වීම නිසා අපිට ධාරිතාව වැඩි කරගන්න පුළුවන් වේවි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට.”

Previous Post

අයි නාලිකාව ලයිකාට නෑ වියදම් ජනතාව පිටටම..

Next Post

රට හැර නොයන්න දොස්තරලාගෙන් ඉල්ලීම් 8ක්!

CMBNEWS

CMBNEWS

Next Post
රට හැර නොයන්න දොස්තරලාගෙන් ඉල්ලීම් 8ක්!

රට හැර නොයන්න දොස්තරලාගෙන් ඉල්ලීම් 8ක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.