ආණ්ඩුවේ පාර්ශවය විසින් සමාජ ජාලවලට විශාල වශයෙන් මුදල් යොදවා තමනට මෝඩ පුතානෝ, වැඩ බැරි පුතානෝ වැනි දෑ කියමින් සමච්චල් කරන සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ලබා දෙන සුහුරු පන්ති කාමර වැඩසටහනේ 61 වැනි අදියර යටතේ ගම්පහ, දිවුලපිටිය, වේරගොඩමුල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි