Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

“යුද්ධය ඇතිවුනේ සිංහල නිසා” – සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්!

CMBNEWS by CMBNEWS
May 18, 2024
in පුවත්
0
“යුද්ධය ඇතිවුනේ සිංහල නිසා” – සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්!
0
SHARES
73
VIEWS
Share on FacebookShare on Twitter

1956 වසරේදී රාජ්‍ය භාෂා පනත මගින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සමඟ ඉන් දමිළ භාෂාව කතා කරන ජනතාවට ඇති වූ කණගාටුව දශක දෙකකට පසු යුද්ධයක් බවට පත් වූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

යුද්ධය අවසන් කර අදට වසර 15ක් ගතවීම නිමිත්තෙන් තම සමාජ ජාල ගිණුමේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය.

අද, තවත් එක් ඓතිහාසික දිනයකි. දශක තුනක් පුරා ඇදීගිය (1983-2009) කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 15කි.

යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූ සූර-වීර සෙන්පතියන් සහ අනෙකුත් සියලු නිලයන්වල රණවිරුවන් ඇතුළු සමස්ත ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, බදු මුදල් ගෙවමින් එහි ආර්ථික බර දැරූ සියලු මහජනයාටත් පළමුව මාගේ උත්තමාචාර පිරිනමමි.

1956 රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමත් සමඟ, දමිල භාෂාව කතා කරන ජනතාවට ඇති වූ කණගාටුව දශක දෙකක ඇවෑමෙන් යුද්ධයක් බවට පත්වීම සැබෑ ඛේදවාචකයකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ, රජයට එරෙහිව අවි ආයුධ ගත් පළමු සටන්කරුවන් වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණ ය. ඔවුන්ගෙන් ලද වැරදි ආදර්ශය තුළින් ’70 දශකයේ අගභාගය වන විට LTTE සංවිධානය ඇතුළු තවත් අවිගත් සටන්කාමී සංවිධාන කිහිපයක් බිහි විය. ඉන්පසුව ’87දී ජනතා විමුක්ති පෙරමුණ යළිත් රජයට එරෙහිව අවිගත් අතර ඔවුන්ව වැළැක්වීමට රජයට සිදුවිය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ අයිතිවාසිකම් හෝ මොනයම් දෙයක් වෙනුවෙන් අවි ආයුධ අතට ගැනීමට කිසිවෙකුට අයිතියක් නැත.

යුද්ධයක් ඇතිවූයේ, ජනප්‍රියත්වය වෙනුවෙන් 1956 දී දේශපාලකයන් විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා ය. එබැවින් අද දිනය තුළ දී, රට වෙනුවෙන් අණ පනත් නිර්මාණය කරන දේශපාලකයන් කෙතරම් වගකීම් සහගත විය යුතු ද යන පණිවුඩය ද ඔබ හමුවේ තබන්නෙමි. ඡන්ද ගොඩ වැඩිකරගැනීම වෙනුවෙන් ජනප්‍රිය තීරණ ගන්නට ගොස් අපගේ රට විපතට පත්වූ අවස්ථා ගණන මෙතෙකැයි කිව නොහැකිය.

යුද්ධය පැවති දශක තුන තුළදී යුද්ධය නිසා

ශ්‍රී ලංකාවට ජීවිත ලක්ෂයකට වඩා අහිමි විය. කෝටි ප්‍රකෝටි ගණනක දේපල සහ සම්පත් රටට අහිමි විය. දේශපාලන නායකයන්, විදෙස් රාජ්‍ය නායකයන් මෙන්ම අහිංසක සිවිල් වැසියන් රැසක් ද යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්විය

එහෙත් යුද්ධයක් ඇතිවූ පසුව, එය මැඩපැවැත්වීමට කටයුතු කිරීම රජයක වගකීම වන බැවින් 1983 සිට 2009 දක්වා සිටි සෑම රාජ්‍ය නායකයෙකු ම අඩු-වැඩි වශයෙන් ඊට දායකත්වය දැක්වූවේය. ඒ සියල්ලන්ට ම වඩා යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ කැපකළේ මෙරට රණවිරුවන් වන බැවින් අද දිනයේ වැඩි ගෞරව ඔවුන් වෙත පැවරීමට අප නොපැකිලිය යුතු ය.

අද දිනය තුළදී අප විසින් සැමරිය යුත්තේ යුද්ධයේ ජයග්‍රහණයට වඩා, සාමයේ අගය යි. අප විසින් සිහිකළ යුත්තේ රටට සාමය අත් කරදීම වෙනුවෙන් ගෙවීමට සිදුවූ අපමණ වටිනාකම් පිළිබඳව යි. ජාති, ආගම්, කුලමල, ගෝත්‍ර වලට බෙදී අප රටට ඉදිරියට යාමට නොහැකි බවයි.

දශක තුනක යුධ සමයේ දී යුද බිම් තරණය කරමින් වීර විකුම් පෑ සෙන්පතියන් රැසක් මෙන් ම, රණවිරුවන් රැසක් මේ වන විට මා සමගින් රට වෙනස් කරන වැඩපිළිවෙළට එක්ව සිටීම, අද දිනය තුළ දී මා විසින් සිහිකරන්නේ ගෞරවයෙනි.

යළි යුද්ධයක් ඇති නොවේවා! රණවිරුවන් ඇතුළු, යුද්ධයේ බර දැරූ සමස්ත මහජනතාවට මාගේ උත්තමාචාරය!

– මම, සජිත් ප්‍රේමදාස –

Previous Post

ආසියාවේ ප්‍රබලයින් අතරට ගිය ඩිනාරා!

Next Post

“සජිත් විවාදයෙන් පැන ගියා” අනුර සමග විවාදයට රනිල් සූදානම්!

CMBNEWS

CMBNEWS

Next Post
“සජිත් විවාදයෙන් පැන ගියා” අනුර සමග විවාදයට රනිල් සූදානම්!

"සජිත් විවාදයෙන් පැන ගියා" අනුර සමග විවාදයට රනිල් සූදානම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.