මෙවර කෝප් කමිටු සභාපති ධූරය සදහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම යෝජනා කිරීම පොහොට්ටුව තීරණය කොට ඇති බව වාර්තා වේ
ඒ, අවසන් වරට කෝප් කමිටු සභාපති ධූරය දැරූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වෙනුවටය.
මීට පෙර කෝප් කමිටු සභාපතිවරුන් වශයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් කටයුතු කොට තිබිණි.