Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ආන්ඩුවේ බයිලා විතරයි – කඩවල හාල් නෑ!!!

CMBNEWS by CMBNEWS
January 8, 2025
in පුවත්
0
ආන්ඩුවේ බයිලා විතරයි – කඩවල හාල් නෑ!!!
0
SHARES
42
VIEWS
Share on FacebookShare on Twitter

මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දේශීය රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් හිඟය උග්‍ර තත්ත්වයට පත්ව ඇත.

පාරිභෝගික ජනතාව කැකුළු සහල් සොයා වෙළෙඳපොළට ගියත් පාලන මිලට කැකුළු සහල් සොයා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබේ.

සියලු ම සුපිරි සහ සිල්ලර වෙළෙඳසල්වල කැකුළු සහල් බක්කි බොහෝවිට හිස්ව පැවැතීම මේ දිනවල සුලබ දසුනක් වී ඇත.

අතරින් පතර වෙළෙඳසලක කැකුළු සහල් තිබුණත් මේ වන විට පාලන මිලට එම සහල් සොයා ගැනීම නිකිණි සොයා ගන්නවාටත් වඩා අසීරු කාර්යයක් වී ඇති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

දේශීය කැකුළු සහල් කිලෝවක පාලන මිල රුපියල් 220ක් වුවත් වෙළෙඳසල්වල අලෙවි කරන්නේ 240 සිට 300 දක්වා හිතු හිතූ මිල ගණන්වලටය. අද වන විට මොනම තත්ත්වයක් යටතේවත් පාලන මිලට සහල් ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

සුපිරි වෙළෙඳසල්වල කැකුළු සහල් බක්කිවල මීට දින දෙකකට පමණ පෙර රුපියල් 220ක් ලෙස සටහන් කර තිබූ දේශීය කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 240ක් ලෙස සඳහන් කර තිබේ.

සහල් මිල සම්බන්ධයෙන් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මේ වන විට පුස්සක් බවට පත්ව සහල් අර්බුදය විසඳීමට නොහැකි වූ කොළ කෑල්ලක් බවට පත්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය.

තොග වෙළෙන්දාට නියම කරපු ප්‍රායෝගික නොවන සහල් ගැසට් නිවේදනයත් එක්ක සිල්ලර වෙළෙන්දා අද වන විට විශේෂයෙන් දේශීය කැකුළු සහ නාඩු සහල් වෙළෙඳාමෙන් ඉවත්ව ඇති බවත් සඳහන් කළේය.

කැකුළු සහ නාඩු සහල්වලට අවශ්‍ය වී සංචිත මෝල් හිමියන් සතුව තවම තිබෙන බව ත් ආණ්ඩුවට, පාරිභෝගික අධිකාරියට එම වී සංචිත සොයා ගැනීමට නොහැකි වී ඇති බව ත් ආණ්ඩුව සහ පාරිභෝගික අධිකාරිය කරන්නේ බොරුවක් බව ඔහු පැවසීය.

පාරිභෝගික ජනතාව නොමඟ යවමින් මහා පරිමාණ ව්‍යාපාරිකයාට අයුතු ලාභ ලබන්න රිසිසේ අවසරදී ඇති බව ත් මුළුමනින් ම ආණ්ඩුව සහ පාරිභෝගික අධිකාරිය සහල් අර්බුදය විසඳීමේ ක්‍රියාවලියෙන් ඈත්ව ඇති බවටත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කළේය.

අනුර බාලසූරිය, සවනි ශේශාධි

Previous Post

වැඩ බැරි දේශපාලුවෝ අපිට චෝදනා කරනවා!

Next Post

සහල් හිගයක් ඇති කලේ රනිල්!

CMBNEWS

CMBNEWS

Next Post
සහල් හිගයක් ඇති කලේ රනිල්!

සහල් හිගයක් ඇති කලේ රනිල්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.