Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

රත්නපුරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්!

CMBNEWS by CMBNEWS
March 31, 2024
in ක්‍රීඩා
0
රත්නපුරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්!
0
SHARES
92
VIEWS
Share on FacebookShare on Twitter

රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතිය ට පත් කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය, T20 කණ්ඩායමේ නායක වනිදු හසරන්ග, පැතුම් නිශ්ශංක ඇතුළු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතිය ට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය යටතේ ඉදි වෙමින් පවතින මොණරවිල ක්‍රීඩාංගණය සබරගමුව පළාතේ ක්‍රිකට් ක්‍රීඩා වේ නිරත ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩා සංගම් වල මෙන්ම ප්‍රදේශයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් වල භාවිතය සඳහා මෙලෙස රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

අනතුරුව පැවැති නිල උත්සවය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවැසුවේ ඉදිරි මාස තුන ඇතුළත ක්‍රීඩාංගණයේ සියළු ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම ට පියවර ගන්නා බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව ට ඇල්මක් දක්වන පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල සිට දිවයිනේ සියළු ක්‍රිකට් සංගම් වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ජාතික කණ්ඩායම ට පැමිණිම සඳහා සම අවස්ථා ලබා දීම වෙනුවෙන්, දිස්ත්‍රික් මට්ටමින් සියළු පහසුකම් සහිත ක්‍රිකට් ක්‍රීඩාංගණ 25 ක් ඉදිකිරීමේ සංකල්පය ට අනුව මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ගොඩ නැඟීමට පියවර ගත් බවද සුජීව ගඩොලියද්ද මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කන්චන ජයරත්න මහතා කියා සිටියේ දුෂ්කර ව්‍යායාමයකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රත්නපුර දිස්ත්‍රික්කයට ලබා ගැනීමට හැකි වූ බවයි.

ක්‍රීඩාංගණය විවෘත කිරීම සංකේතවත් කරමින්, සනත් ජයසූරිය, වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංක වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවූ අතර, සනත් ජයසූරියගේ පිතිපහරකින් ක්‍රීඩාංගනය තරග සඳහා සමාරම්භය සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාවට වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඩිලාන් පෙරේරා, අකිල එල්ලාවල යන මහත්වරු සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සහ සබරගමුව පළාත් සභාවේ සභාපති කන්චන ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Previous Post

බිත්තර මිල අඩු කරන්න යයි – නව මිල ගණන් මෙන්න!

Next Post

69 ලක්ෂයේ ජනමතය ගැන දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්! [VIDEO]

CMBNEWS

CMBNEWS

Next Post
69 ලක්ෂයේ ජනමතය ගැන දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්! [VIDEO]

69 ලක්ෂයේ ජනමතය ගැන දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්! [VIDEO]

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.