Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ජාතික සම්පතක් වූ මනුවර්ණගේ ලෝක පුජිත පිරමීඩ ගැහිල්ල! [VIDEO]

කොඩි ගහ යට සැඟවුණු කළු සල්ලි සෙල්ලම සාක්කි එක්ක එලියට...

CMBNEWS by CMBNEWS
May 11, 2024
in පුවත්
0
ජාතික සම්පතක් වූ මනුවර්ණගේ ලෝක පුජිත පිරමීඩ ගැහිල්ල! [VIDEO]
0
SHARES
609
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දා ඉරාජ් වීරරත්න විසින් කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ජගත් මනුවර්ණ සිදුකල මුල්‍ය වංචාවක්  සම්බන්ධයෙන් සිය යුටියුබ් නාලිකාව හරහා හෙළිදරව්වක් සිදු කල අතර අදාළ චෝදනාව සිදු කොට තිබුනේ එම ටෙලිනට්‍යට මුදල් යොදවා නිෂ්පාදනය කල අනිල් බණ්ඩාර විසිනි. අදාළ වැඩසටහනේදී අනිල් බණ්ඩාරගෙන් ලබා ගත් කෝටි 3ක මුදලක් ආපසු ගෙවීම පැහැර හරි බවට ජගත් මනුවර්නට චෝදනා එල්ල වුනා.

එමෙන්ම අදාළ වීඩියෝවට සිය යුටියුබ් නාලිකාව හරහා පිළිතුරු වීඩියෝවක් කල දර්ශන හඳුන්ගොඩද ජගත් මනුවර්ණගේ සූදු හුණු ගාමින් සහ අනිල් බණ්ඩාර පිරමීඩ ව්‍යාපාරිකයෙක් බවට පතුරු හරිමින් හා  අදාළ කරුණු හෙළි කල  ඉරාජ්ගේ පෞද්ගලික ජීවිතය හෙළි කරන බවට තර්ජනය කරමින් කල වීදියෝවද අපගේ අවධානයට යොමු විය.

ඉරාජ්ලාගේ හා හඳුන්ගොඩලාගේ දේශපාලන ලයින් එක අප මෙන්ම රටේ ජනතාවද හොඳින් දන්නා බැවින් අප ඒ ගැන කතා නොකර ඉමු. නමුත් රටේ ජාතික සම්පත් ලෙස හුවාදක්වන්මින් බොරුවට සූදු හුණු ගාන්නට දගලන ජගත් මනුවර්ණලාගේ සෙල්ලම් ජනතාව දැනගත යුතු බව අපේ මතයයි. ජාතික ජන බලවේගය හෝ ජේ වි පි එක එක්ක සිටිනා බවට පෙන්වමින් තමන් සුදනන් බවට පෙන්නන්නට කටයුතු කලත් ජගත්ලා අනිල්ලා එක්ව මේ සිදුකල පිරමීඩ වංචා මගින් මේ රටේ ජනතාව හුරාගෙන කෑ හැටි හෙළිදරව් කල යුතුමය.

ජගත් මනුවර්ණ මුකුත් නොදන්නා බබෙක්ද?

දර්ශන හදුන්ගොඩ කියනා ආකාරයට ජගත්ට ටෙලි නාට්‍යට මුදල් දෙන අනිල් බණ්ඩාර  පිරමීඩ කප්පිත්තෙකි ඔහු ශ්‍රන්ගිලා එපාට්මන්ට් එකට මිලියන ගණන් ගෙවමින් පිරමීඩ ව්‍යාපාර කරනා ජාවාරම් කරුවෙකි ඔහුට මේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පොලිසියකට හෝ නීතිය ඉදිරියට යා නොහැකිය එයට හේතුව ඔහු එම මුදල් වංචා සහගතව ඉපැයූ ඒවා වීමය. නමුත් හඳුන්ගොඩට අනුව ඒ කළු සල්ලි එහෙමත් නැත්තන් මේ රටේ ජනතාව රවටමින් ඔවුන්ගේ මුදල් පිරමිඩ ක්‍රම හරහා එකතු කරගනිමින් රැස් කල මුදල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලාබාගෙන ඒවගෙන් ටෙලිනාට්ටි කරන උන් ජාතික සම්පත්ය. පිරමීඩ මුදල් ජාවාරම් කරුවන් ප්‍රවර්ධනය කරමින් හා කලාව ඒ සඳහා ගණිකා වෘත්තියේ යොදවමින් තම සාක්කුව පුරවා ගන්නා උන් ජාතික සම්පත්ය.

මහින්දලා රනිල්ලා සහ සිය ගෝල බාලයින් කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් හොරකම් කල බවට දිවා රෑ නැතුව දෙස් දෙවොල් තියනා සමහරක් මේ වගේ කෝටි දෙක තුනේ පුංචි මංකොල්ල කෑම් ගැන නොතකා සිටින්නේ ඔවුන් මාලිමා වේදිකාවේ කථිකයින් හෝ අනුගාමිකයින් නිසාද? බලය නැතුව මේ කරනා පුංචි පුංචි වංචා බලය ලැබුන දාට කෝටි ප්‍රකෝටි ගණනේ ඒවා නොවන බවට ගැරන්ටි දෙන්නේ කවුද?

ජගත් මනුවර්ණ හෝ වේවා අනෙකුත් කළා හෝ නලා කරුවකු වේවා අයතා ලෙස ඉපැයූ මුදල් එහෙමත් නැතිනම් වංචා සහගතව ඉපැයූ මුදල් වියදම් කරමින් කරනා කිසිදු නිර්මාණයක් හෝ ව්‍යාපෘතියක සූදු හුණු ගානවානම් ඒ කරන්නේ මේ රට විනාශ කල දේශපාලකයින් හා නිලධාරී පැලැන්තිය සිදු කල වංචා සඳහා සහාය ලබා දීම වැනිම නින්දිත පහත වැඩකි. දර්ශන වේවා ඉරාජ් වේවා අනෙක් කවරෙක් හෝ වේවා ඒ සියලු දෙනාටම එය වලංගුය.

ජගත් මනුවර්ණ ඇත්තටම සුදුද ?

ඉරාජ් හා අනිල් කියනා විදියට ජගත් මනුවර්ණ පට්ට හොරෙක් වන අතරම දර්ශන කියනා ආකාරයට මනුවර්ණ ජාතික සම්පතකි. ඒ ඔවුන් දකිනා කෝණයට සහ ඔවුන්ගේ පාට කණ්ණාඩියේ පෙනෙනා ප්‍රතිබිම්මබයට සමානුපාතිකවය එය අපට අදාළ නැත. නමුත් අප දකිනා ආකාරයට සහ ඇත්තම කතාන්දරය මෙසේය. අනිල් බණ්ඩාර සිය පිරමිඩ ව්‍යාපාරය කදිමට කරගෙන ආවේය. රටේ නමගිය නලා කරුවන් කළා කරුවන් ශ්‍රන්ගිලා හෝ වේවා වෙනත් හෝටල් වල වේවා සෙට් වෙමින් පිරමීඩ සල්ලි ඇත ගාමින් ආතක් එකේ මේ රටේ මෝඩ මිනිස්සුන්ගේ මුදල් වියදම් කරමින් ආතල් එකේ ජීවිතය ගත කලෝය. මේ කාලයේ ජගත් මනුවර්ණලා සුරාජ් මාපලා කු# ගසමින් බ# ගසමින් අදාළ පිරමිඩ ව්‍යාපාරවල ඒජන්තයින් ලෙසද කටයුතු කරමින් සිටියෝය (සියලු සාක්ෂි සාධක CCTV දර්ශන Screenshots මෙන්ම චායරුපද අප සතු බැවින් ඕනෑම අවතාවක ඉහත කරුණු ඕනෑම තැනක ඔප්පු කිරීමටද හැකිය) මෙසේ සිටින අතර තුර කොඩි ගහ යට හදන්නට සියලු දෙනා කතා කරගෙන පිරමීඩ සල්ලි වියදම් කලෝය.

තමන් ලබා ගත්තේ පිරමීඩ සල්ලි බව ජගත් හොදින් දන්නා නිසා එය යලි ලබා දිය යුතු නැති බව සහ ඒවා නොදුන්නා කියා අනිල් බණ්ඩාරට තමාට කල හැකි කජ්ජක් නොමැති බව දන්නා නිසා මේ සල්ලි කොහොමත් ජගත්ගෙන් ලැබෙන්නේ නැතිවා සේම තමා දුන් මුදල් පිරමීඩ වංචාවෙන් ඉපැයූ බව අනිල්ද දන්නා නිසා සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය කැම්පේන් හැර නීතිය ඉදිරියට යාමට අනිල්ට නොහැකි නිසා මේ වංචාව වැල් බයිලා බුකියේ සහ යුටියුබ් එකේ එක එක්කෙනා එක එක පාටින් පෙන්නන්නවා වින වෙන කල හැකි කෙහෙල් මලක් නැත.

ඉතින් අපිට #කද?

කෙසේ නමුත් අවසානයේ අපට කියන්න ඇත්තේ මහා පරිමානයෙන් වේවා කුඩා පරිමාණයෙන් වේවා පොහොට්ටු සජබ යුඑන්පි මෙන්ම ජේවීපී හෝ මාලිමාවේ රෙද්ද අස්සේ හැංගි හෝ වේවා ජනතා මුදල් හොරා කෑ සහ කන මෙන්ම ජනතාව ගොනාට අන්දමින් මහා ශුද්දවන්ත ව්‍යාපාර බව පෙන්වමින් ජනතාවට සමීප කලාකරුවන් නලාකරුවන් මෙන්ම තවත් චරිත ඉදිරියට දමාගෙන කරනා ඕනෑම මගඩියක් අප හෙළි කරන්නේ අප ඔය කවුරු කවුරුත් නටන්න හදන නටන සහ නැටු නාට්ටි සියල්ලම හොදින් දන්නා නිසාය.

ඉරාජ් සිය යුටියුබ් නාලිකාවේ පලකල වීඩියෝව පහතින්…

දර්ශන හඳුන්ගොඩ පලකල පිළිතුරු වීඩියෝව පහතින්…

මනුවර්ණ අනිල් නාඩගමේ අවස්ථා කිහිපයක් පහතින්…

Previous Post

මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි!

Next Post

ගංවතුරට සුදානම් වෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
ගංවතුරට සුදානම් වෙන්න!

ගංවතුරට සුදානම් වෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.