Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ජනාධිපතිවරනයට සැරසෙන ප්‍රභලයෝ!

CMBNEWS by CMBNEWS
December 9, 2023
in පුවත්
0
ජනාධිපතිවරනයට සැරසෙන ප්‍රභලයෝ!
0
SHARES
188
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණ මෙහෙයුම් වඩාත් රහසිගතව සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. අපේක්ෂකයන් තේරීම සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, බැසිල් රාජපක්ෂ සහ මලික් සමරවික්‍රම යන අය පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා. එජාපය හා පොහාට්ටුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාධාමයක් ලෙසයි මෙම වැඩපිළීවෙල සංවිධාන වෙමින් තිබෙන්නේ.

මේ අතර තවත් විවිධ පාර්ශව වෙන් වෙන් වශයෙන් සාකච්ඡා සිදුකරමින් සිටින අතර, ඔවුන්ගේ අපේක්‍ෂාව වන්නේ ඉදිරි මැතිවරණයකදී කුමන පාර්ශවයක් වෙත සහය ලබාදෙන්නේද යන්න තීරණය කිරීමයි. ඔවුන් මේ දිනවල විවිධ පාර්ශව කැඳවමින් මේ ගැන රහසිගත සාකච්චා පවත්වන බවටද තොරතුරු අනාවරණ වනවා.

තවත් කාරණයක් වන්නේ විපක්ෂයේ බලවේගයක් ඉදිරි ජනාධිපතිවරණයට ගෙන ඒමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද රහසිගත මෙහෙයුමක් දියත් කරමින් සිටීමයි. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරක් අපේක්‍ෂාවෙන් සිටින බවද එය තීන්දු තීරණ ගත හැකි ප්‍රබල තනතුරක් වන බවද පසුගිය කාලයේ තොරතුරු අනාවරණ වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් විසදුමක් ඉදිරිපත් වී නැති අතර, කුමාරතුංග මහත්මියට සමීප පාර්ශව පෙන්වා දෙන්නේ බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය ඇයට හිමිවීමට ඉඩ ඇති බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට පත්වුවහොත් හිටපු ජනාධිපතිවරිය එම මෙහෙයුම නතර කර ඔහුට සහාය දීමට ද ඉඩ ඇති බවටද තොරතුරු අනාවරණ වනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කුමාරතුංග මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තම සහය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සම්බන්ධතා සියල්ල අත්හැරිය යුතු බවයි. රාජපක්‍ෂ කඳවුරෙන් බැහැරව සියළු කටයුතු සිදුවිය යුතු බවද එසේ නොවන්නේ නම් තමන් විපක්‍ෂයේ බලවේගයක් මතු කරමින් ජනාධිපතිවරණය වෙනස් මාවතකට යොමු කරන බව ද ඇය අවධාරණය කර තිබෙනවා.

මේ අතර සියල්ලට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය හිස රදයක් බවට පත්ව ඇති තත්ත්වයක් ද නිරීක්‍ෂණය කළ හැකියි. සමාජ මාධ්‍ය ඔස්සේ ද අනුර කුමාර දිසානායකට ඉහළ ප්‍රසාධයක් පළවෙමින් තිබෙන තත්ත්වයක් තුළ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කෙසේ සැලසුම් කරන්නේ ද යන්න පිළිබඳ එම පාර්ශව අතර ප්‍රබල ලෙස සාකච්ඡා සිදුවෙමින් පවතින බවටයි දේශපාලන ආරංචි පවසන්නේ.

Previous Post

සී.ඩී. යලි කැදවයි : දේශබන්දුට උඩින් ලොකු තනතුරක්!

Next Post

“ගෙදර ඉදන් වැඩේ කරන්න” රාජ්‍ය සේවයේ අලුත්ම පෙරලිය!

CMBNEWS

CMBNEWS

Next Post
“ගෙදර ඉදන් වැඩේ කරන්න” රාජ්‍ය සේවයේ අලුත්ම පෙරලිය!

"ගෙදර ඉදන් වැඩේ කරන්න" රාජ්‍ය සේවයේ අලුත්ම පෙරලිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.