ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරිපත් වනු ඇති බවට වාර්තා වනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වාර්තා කොට තිබුනේ.