ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්
ක්‍රීඩකයෙකු මෙන්ම මුම්බායි ඉන්දියන්ස්
කණ්ඩායමේ නායකයා වන හර්දික් පාණ්ඩ්‍ය
සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බවට
තොරතුරු වාර්තා වෙනවා.
හර්දික් පාත්ස්‍යා 2020 දී සර්බියානු නිළි
නටාෂා ස්ටැන්කොවික් සමඟ විවාහ වූ අතර
ඔවුන්ට දරුවෙකුද සිටිනවා.
කෙසේ වෙතත් පාන්ධ්‍යා සහ නතාෂා
දෙදෙනාම lnstagramහි ඔවුන් එකට සිටින
ඡායාරූප කිසිවක් පළ කර නැති බවයි
සඳහන් වන්නේ.
Instagram Natasa Stankovic Pandya
යනුවෙන් සටහන් කර තැබූ ඇය එහි Pandya
යන කොටස ඉවත් කර ඇති බවද සඳහන්.