Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පාකිස්තාන IMF ගමන හබක් – ජනතාව අන්ත අසරණ කරමින් රටම ආගාධයට!

CMBNEWS by CMBNEWS
September 19, 2024
in පුවත්
0
පාකිස්තාන IMF ගමන හබක් – ජනතාව අන්ත අසරණ කරමින් රටම ආගාධයට!
0
SHARES
50
VIEWS
Share on FacebookShare on Twitter

පාකි­ස්තා­නයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බු­දය හේතු­වෙන් එරට විවිධ වෘත්ති­ක­වේ­දීන් ඇතු­ළුව මිලි­යන 13.53කට වැඩි පුද්ග­ල­යන් පිරි­සක් රට හැර ගොස් ඇතැයි පාකි­ස්තාන ආර්ථික සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වසරේ අප්‍රේල් මාසය වන­විට එක්රැස් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ ලේ­ඛන ඇසු­රින් එම වාර්තාව සක­ස්කර ඇති අතර, එම පිරිස විදෙස් රට­වල් 50කට වැඩි සංඛ්‍යාව මේ වන­විට විවිධ රැකි­යා­වල නිර­තව සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඒ අනුව බුද්ධි­ග­ල­නය අතින් ඉහ­ළම විග­මන අනු­පා­ත­යක් පෙන්නුම් කරන දකුණු ආසි­යාවේ දෙවැනි විශා­ල­තම රට බවට පාකි­ස්තා­නය පත්වී ඇතැයි ද, උගත් සහ දක්ෂ පුද්ග­ල­යන් විදේ­ශ­ග­ත­වීම පාකි­ස්තා­න­යට ඉදි­රි­යේදී එරට විවිධ ක්ෂේත්‍ර­යන් හී සංව­ර්ධන කට­යු­තු­ව­ලදී දැඩි බල­පෑ­මක් එල්ල වන කරු­ණක් වනු ඇතැයි ද වාර්තා වේ.

එම සමී­ක්ෂණ වාර්තා­වට අනුව වසර 2022දී පම­ණක් උපා­ධි­ධා­රින් 92,000ක් සහ පුහුණු ශ්‍රමි­ක­යන් 3,50,000ක් රට හැර ගොස් ඇති අතර, වෛද්‍ය­ව­රුන් 2,500ක්, ගණ­කා­ධි­කා­රී­ව­රුන් 6,500ක් සහ ඉංජි­නේ­රු­වන් 5,534 ඊට ඇතු­ළත් බව ද වාර්තා වේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය පැකේ­ජය සම්බ­න්ධව මෙතෙක් සාර්ථක ප්‍රති­ඵල නොලැ­බීම හේතු­වෙන් ලබන වසරේ ආදා­යම් විය­දම් පර­ත­රය පියවා ගැනීම සඳහා පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 9.3ක දේශීය ණය ඇස්ත­මේ­න්තු­වක් සකස් කිරී­මට රජ­යට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත පාකි­ස්තා­නයේ දේශීය ණය මුදල ඉහළ යෑමෙන් එරට රජය දෙබිඩි ණය උගු­ලක පැටලී සිටින බව ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පාකි­ස්තා­නයේ ආර්ථික විශේ­ෂ­ඥ­ව­රුන්ට අනුව පසු­ගිය ජූලි මාසය වන විට එරට දේශීය ණය රුපි­යල් බිලි­යන 537කින් ඉහළ ගොස් ඇතැයි ද, රාජ්‍ය යාන්ත්‍ර­ණයේ විය­දම් සීඝ්‍ර වශ­යෙන් ඉහළ යෑම ඊට හේතු වී ඇතැ­යිද වාර්තා වේ.

මේ තත්ත්වය මත දේශීය ණය ගැනීම් තව­දු­ර­ටත් ඉහළ ගොස් ඇති බවත්, පසු­ගිය ජූනි මාසයේ පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 68. 914ක් වූ රටේ මුළු දේශීය ණය ප්‍රමා­ණය ජූලි මාසය වන විට ට්‍රිලියන 69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මාස­යක් ඇතු­ළත රුපි­යල් බිලි­යන 690කින් බව ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.

Previous Post

ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි!

Next Post

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපට අවාසියි – සජබ මැ.කො. හමුවී හඩා වැටෙයි!

CMBNEWS

CMBNEWS

Next Post
ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපට අවාසියි – සජබ මැ.කො. හමුවී හඩා වැටෙයි!

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපට අවාසියි - සජබ මැ.කො. හමුවී හඩා වැටෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.