රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ වර්ණ තුනකින් සහ නව මුහුණුවරක් සහිත නව විදෙස් ගමන් බලපත්‍ර ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

© 2023 Colombo Tribune. All Right Reserved.