ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් බව පවසමින් ව්‍යාපාර කටයුතුවල යෙදෙන MTFE ආයතනය තම රට තුළ ලියාපදිංචි ආයතනයක් නොවන බව කැනඩා රජය නිවේදනය කරයි.
කැනඩාවේ ඔන්ටාරියෝ ආරක්ෂක කොමිසම මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාල සමාගම සුරැකුම්පත් වෙළඳාමේ නිරත වීමට තම රට තුළ ලියාපදිංචි වී නොමැති බවයි.